To my love ❤️ [ 𝚃𝚊𝚎𝚔𝚘𝚘𝚔 𝚂𝚒𝚗𝚑𝚊𝚕𝚊 ] |•| 𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆 |•|
තේකුක් ❤️ මොකද මන් තේකුක් බැතිමතෙක් 😜❤️
* ලේ බැදීමක් නැති සහෝදරයන් හත් දෙනෙක් *තම සිහිනය සැබෑ කර ගැනීමට පැමිණෙන තරුණියන් දෙදෙනෙක් *තම මේට් සොයනා වැම්පයර් කොල්ලො දෙදෙනෙක් මොකක් වේවිද ?
*සහෝදරයො වගෙ කොල්ලො හත් දෙනෙක්ට අහම්බෙන් හමු උන කෙල්ලෙක් * තමන්ගෙ නැගණිය සොයා ගැනීමට වෙහෙසෙන සොයුරෙක් * තම පවුලෙන් වෙන් වීමට හේතු වූ පුද්ගලයාට දඩුවම් කිරීමට සැරසෙන අයෙක් කුමක් සිදු වේවිද ?