Select All
  • ලිපි එකතුව 📝
    192 31 22

    ලිපි එකතුව 📝 නවකතාකරණයට යොමුවීමට පෙර සිට මා විසින් රචනා කර පළකරන ලද විවිධ විෂයයන්ට අයත් ලිපි එකතුවකි. ✍🏼 සකුනි හතරසිංහ #sinhala #articles #collections #subjective (Ongoing)

  • නෙළුම් විල
    13.3K 1.6K 40

    සියක් රත් පද්ම මැද මා එක් සුදු නෙළුමක්ම පැතුවෙමි..... •සිංහල • Non- fanfiction •BL

    Mature
  • අසුරුසන් 🌸 (COMPLETED)
    4.7K 552 12

    "යොමු නොවූයේ නොමැත" කියලා කියනවට වඩා කෙලින්ම යොමු උනා කිව්වනම් ඉවරනෙ. පොත්වලටත් විකාර.."

    Completed   Mature
  • බෝඩිම් කාමරේ
    3.3K 644 14

    කොච්චර රිද්දුවත් මම තාම ආදරෙයි...❤️‍🩹

    Mature
  • Heart's Blood (MxM)
    727K 58.4K 43

    When a string of mysterious and violent deaths plague the small city of Spring Lakes, psychic consultant Julian Hart finds himself partnered with veteran detective Dane Hunter. As the mismatched pair dig deeper into the mystery, getting along with one another seems harder than catching a killer; but when Julian is mar...

    Completed   Mature
  • In Another Era
    375K 17.5K 50

    The greatest warrior the kingdom had ever seen had just one weakness, something that only he knew of- his love for the stable boy. Season 1 of In Another Era ****** Prince Kenric was known throughout all the kingdoms as the greatest warrior to have ever lived. No one dared to cross him, for he was feared even more so...

    Completed   Mature
  • මට හිමි නැති හිත
    22.2K 4K 21

    ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙයි සහස්ගෙයි හමුවීම වැරදිවටහිමක්මත අහඹු අවස්ථාවකින් පටන්අරගෙන ඒ දෙන්නටත් නොදැනුවත්වම වෙනස්වෙන්න ගන්නවා. මුදලට සිද්දවෙන ගණුදෙනුවක්විදිහට නම්කෙරුණු සම්බන්ධෙ කොතනින් අවසන්වෙවි...

    Completed   Mature
  • හිරුට පෙම් බැන්ඳෙමි - Sinhala Bl ( COMPLETED )
    21.4K 3K 19

    එකම එක පිරිමි හදවතක් වෙනුවෙන් බලා හිඳින යොවුන් ප්‍රේමවන්තයා... කතාවෙ ප්‍රධාන චරිතය නිලේශ්.ඇත්තටම අහිංසක චරිතයක්.නිලේශ්ගෙ එකම ආදරවන්තයා දෙනුවන්.ඒ දෙන්නම එකම තැනක රැකියාව කරන්නෙ වගේම එකම බෝඩිම් කාමරේක නැවතිලා ඉන්නෙ. අපි බලමු නිලේශ් එයාගෙ ආදරේ කොහොම ජය ගනීවිද කියලා..☺️

    Completed  
  • ලෝහිත
    31.2K 5.8K 25

    " උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...

    Completed   Mature
  • DewNadh ( Complete )
    12K 2.2K 12

    වැස්ස, ප්‍රේමයට එක්තරා ආශිර්වාදයක් වුනාට තනියම ගෙවන ජිවිතේට මහ ම මහ වදයක්. මගේ ජිවිතේ ගෙවුණු හැම ආදරණිය මොහොතක් ම ගෙවිලා ගියේ මේ වැටෙන වැස්සත් එක්කමයි. මං විදවපු තරමක් විදෙව්වෙත් මේ වැස්සත් එක්කමයි. ඒ නිසාම ද මන්දා වෙලාවකට වැස්සට මහ ගොඩක් ආදරේ කරන මම ම ආයේම මේ වැස්සට වෛර කරනෙනෙත්

    Mature
  • ___🌻 SUNFLOWER _ ඉර මල 🌻___ yizhan completed
    38.8K 8.1K 49

    අනෙ පව්...! උදේ බලද්දි ඉර මලක බෙල්ල කඩාගෙන වැටිලා... එයා එතනම මැරිල...!! 🌻❤️ ඉතින් ... ඉර දන්නවද දන්නෙ නෑ... එයයි ඒ ඝාතකයා කියලා... ඉර හැරෙන හැරෙන අතට.. එ මලත් හැරුන වග... අයිතියක් නැතුවම.. පක්ශපාතී උන වග.. අවන්ක හිතින් හැමදාමත්.. බලන් හිටිය වග.. හිමි වීමක් නැතුවම කැප උන වග.. කිසිම දාක පෙරලා ආදරයක් නොලැබෙන බව දැන දැන...

  • ⚜️ හදවතක උරුමය ⚜️(Complete)
    11.3K 1.5K 13

    ❤...අහිංසක හදවතේ මේ නපුරු උරුමක්කාරයා...🖤

  • වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )
    10.2K 1.1K 28

    කිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀

    Completed   Mature
  • අවසන් සඳ
    82.3K 18.2K 66

    ජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්‍රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්‍රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්‍රේමයේ උතුංග දායාදයන් විඳගැනීමට ශුද්ධ වූ ආත්මයන්ගේ ආශිර්වාදයන් සක්වල සෑම ජීවයකටම ලැබේවා! ...

    Completed  
  • පෙම්බර වැද්දා
    20.4K 4.6K 21

    නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. මුණගැහෙන්න නෙමෙයි බය. හැබැහින් දැක්කම ඊටපස්සෙ තේමිය ආයේමත් ජීවිතේට එයත්...

    Completed   Mature
  • මීදුම්.
    49.6K 8.9K 65

    ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..

    Completed  
  • o⊙ -අභිමෙවන් -⊙o
    26.8K 3.9K 19

    𝗖𝗢𝗠𝗣𝗟𝗘𝗧𝗘𝗗 ✅ - BL _- _ රුහිරු නැවතුමට රුහිරු සොලවන අභිරූ _-_ 1988 - 89 කාලයේ ඇති වූ ජවිපේ භීෂණය හා , ඊලාම් යුද්ධය හා යුධ හමුදාවේ දියතලාව පුහුණු කදවුර කේනද්‍රකරගත් පිරිමි පාර්ශවයේ ආදරය ඇතුළත් මනකල්පිත කතාවකි. !! සත්‍ය සිදුවීම් අඩංගු නොවන බැවින් යක්ඛ පුතුන් තම තමාගේ ආනයනික සරම අකුලාගෙන යනු මැනවි !!!

    Completed  
  • ༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)
    82.4K 11.6K 24

    ලංකාවේ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිදු වූ සත්‍ය කතා වස්තුවක් පාදක කොටගෙන ගෙතූ ප්‍රබන්ධ කතාවක්.... 20+ BL True beauty BL version 💎 #1 in SL (2021.08.03) #1 in socialproblems (2021.08.03) #2 in boyluv (2021.08.01)

  • මන්දාරම්
    16.6K 2.2K 15

    සෙහස් කියන හිරිමල් වයසේ කොල්ලෙක්ගේ ආදර අන්දරය...💃 කියවලම බලන්න්කෝ...😉

  • Black Eyes ( Season Two- BL ✔️🔚)
    35.9K 6.4K 33

    ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁

    Completed   Mature
  • වෑර්ලස් එක║ BL Short Story ✔︎
    949 170 1

    වලව්වෙ මිදුල මැද ගම්මු සියල්ලෝම එක්කහු වෙලා මුවන්පැලැස්සේ අරුමය රසවිඳිද්දී පොඩි හාමුත්, තෙහස්නුත් එකිනෙක යා වුණ තමන්ගේම දෑස් අතර රස රහසක් රසවිඳින බව වෙන කාගෙවත් නෙත නොගැටුණ බව සහතිකයි... 2022. 04. 25

    Completed