රාත්‍රිය මනරම් කියා
සදට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදාගන්නම්
නුඹත් මා ළග නැති නිසා♥️
  • 🖤🥀
  • JoinedAugust 23, 2021



2 Reading Lists