BEYOND THE STARS || ᴛᴀᴇᴋᴏᴏᴋ ꜰꜰ ❰ Ongoing ❱
"මේ අමාරු කාලෙ ඉවර උන ගමන් මට ඕනෙ තරු පිරුනු ලස්සන රෑක, කවුරුවත්ම නැති නිදහස් තැනක ඔයත් එක්ක අත් අල්ලන් ඇවිදින්න. හරියට අපි කලින් කරා වගේ" -කිම් ටේහ්‍යුන්ගේ නිසල සිරුර අසල වැටී ඇති දිනපොතක බාගෙට ලියා අවසන් කර තිබූ ලියුමක තිබී එසේ හමු විය- ❤️❤️❤️ • One of our original works • Taekook Fanfiction • 1950s - London(UK)...