•°• Cursed Angel •°• ⭐ || (Complete)
  • Reads 130,525
  • Votes 22,030
  • Parts 60
  • Reads 130,525
  • Votes 22,030
  • Parts 60
Complete, First published Aug 02, 2022
Mature
ශාපලත් සුරදූතයෙකුගේ පෘථිවි ජීවන ගමන පිරිලා තිබුනේ අඳුරෙන් පමණයි. ඒත් අහම්බයෙන් සිදු වුනු සිද්දියක් නිසා එයාගෙ අඳුරු දෛවයට ආලෝකයේ රිදී රේඛාවක බලාපොරොත්තුවක් උදා වුනා. 

ඒත්.. 

ඒ ආලෝකයේ රිදී රේඛාව එයාගෙන් ඈත් කරවන්න තරම් එයාට වැදිලා තිබුනු ශාපය ප්‍රබලයි. 

කවදාවත් එයාගෙ ශාපය ගෙවෙන්නේ නැතිවෙයිද? කවදාවත් එයාට එයා ප්‍රාර්ථනා කරපු සුන්දර ජීවිතය නොලැබෙයිද? හැමදාම එයාගෙ දෛවය අඳුරේම ගිලිලා තියේවිද? 

ශාපලත් සුරදූතයෙකුගෙත්, දරුණු මාෆියා ලීඩර් කෙනෙකුගෙත් අඳුරු දෛවය එකිනෙකාගේ ආදරයෙන් ආලෝකමත් කරගන්නා ආකාරය ලියැවෙන කතාන්තරයයි මේ.. 💕 

•°• Cursed Angel •°• ⭐ 

#Angel
#Sad but Happy ending

2023/02/14 - Srilanka #2
All Rights Reserved
Sign up to add •°• Cursed Angel •°• ⭐ || (Complete) to your library and receive updates
or
Content Guidelines
You may also like
The main power 💙❤️ ||  (Complete) by Fantasy_girl_TK
50 parts Complete Mature
මෝ රාජධානිය නම් පෘථිවි ස්ථරයෙන් එපිට තිබූ වෙනම සමාන්තර ලොවක පවතින බලගතු මාණික්‍යන් දෙකක්. නීල මාණික්‍ය හා රක්ත මාණික්‍ය ලෙස හඳුන්වන මෙම මාණික්‍යන් දෙකේ බලයෙන් පමණක් පවතින මෙම සමාන්තර ලෝකය එක් බල ලෝභී දේශද්‍රෝහියෙක් නිසා විනාශ වී යන්නේ බලගතු මාණික්‍යන් දෙකම එකිනෙක වෙන් කරමින්. වසර 22 කට පෙර සිදු වූ මේ වෙන් වීම අහඹු ලෙස පෘථිවියටත් බලපාන්නේ මනුෂ්‍යන් දෙදෙනෙකුගේ දෛවය තීරණය කරමින්. අවසානයේ මේ මාණික්‍යන් දෙක නැවතත් එකතු වී මෝ රාජධානිය නැවතත් යථා තත්ත්වයට පත් වේවිද? බලයත් ඒ හා බැඳුනු සොඳුරු ආදරයත් වටා ගෙතුනු අත්භූත ජනක කතාවේ අවසානය කෙසේ වේවිද? 2022/08/08 - Taekook #2 (out of 57K stories) 2022/08/08 - Sinhala #1 (out of 5.03K stories) 2022/08/19 - fanfiction #1 (out of 1.34M stories) 2022/08/19 - bl #1 (out of 85.6K stories)
You may also like
Slide 1 of 20
||♡♤Destiny of the Mafias'♤♡|| cover
🕊️🕊️   Angel Wings 🕊️🕊️  Yizhan fan fiction ...complete ✔  cover
༒ නපුරු බොස් ༒                                 ✓ 𝒀𝑰𝒁𝑯𝑨𝑵 ✓ cover
𝐓𝐇𝐄 𝐏𝐑𝐎𝐌𝐈𝐒𝐄 🍂🥀 [ ✅]  cover
අශ්රු , නුඹ කඳුළක්... ONGOING  cover
𝑁𝑖𝑔ℎ𝑡 𝐻𝑢𝑛𝑡𝑒𝑟 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒𝑑) cover
Oh My Baby ♡ Taekook ♡  🄲🄾🄼🄿🄻🄴🅃🄴 cover
For HATERS cover
MY CRUSH <||KTH||> [completed] cover
The main power 💙❤️ ||  (Complete) cover
ඉ+ලව් cover
ආදරණීය වස්සානේ ✅ cover
(𝗔)𝘀𝘁𝗵𝗮𝘄𝗮𝗿𝗮 (අ)ස්ථාවර 𝗧𝗞  cover
🍁නූශ්🍁(Zhanyi)✅ cover
🌞അനന്തഭദ്രം🪷 cover
🖇️ 𝐂𝐎𝐋𝐃 𝐅𝐈𝐑𝐄 ❄️❤️‍🔥    [𝐭𝐞𝐚𝐤𝐨𝐨𝐤 | 𝐛𝐥 | 𝐨𝐧𝐠𝐨𝐢𝐧𝐠 ] cover
لە ئارەزووی وردەکاریەکانت||J.JK cover
 නු ග්‍ර ව්.... 𓆸 [▪︎COMPLETED▪︎] cover
ဆန်းဆန်းကြီး system cover
💢My Uncle Wang💢 (YizhanFF)🔚✔️‼️ cover

||♡♤Destiny of the Mafias'♤♡||

38 parts Complete Mature

"අනේ හ්යුන්ග් එන්නකෝ මාව බේරගන්න.. මට මෙහේ ඉන්න බෑ හ්යුන්ග්... මට බයයි..." -JJK- "මං ඔයාට කොහෙවත් යන්න දෙන්නෙ නෑ! ඔයා මගේ විතරයි හා පැටියෝ!" -KTH- • My first story • A Taekook fiction • Contains BL ❌Please don't read if you are not interested bl❌ Completed ✔