Select All
  • 💜Yoonmin- ඒ ඔබයි💜
    5 1 1

    "ඔව් මේ කොලුවා තමා, අද රෑ වෙන්න කලින් ඉක්මනටම ඉවරයක් කරලා දන්න." " යුන්ගි හියොන්, අ-අනෙ මාව බේර ගන්න, කරුනාකර ඔයාගෙ මිනීව බේරගන්න" "Goodjob, දැන්මම මේ මිනිය පුච්චලා දාන්න කිසි සාක්ෂියක් ඉතුරු කරන්න එපා"

  • Love To Hate Me Suga ft.Jimin
    58 8 6

    " ඇයි Jimin ඔයා මට මෙහෙම කරන්නේ ? මම ඔයාට කොච්චර ආදරෙයිද ? " ~~~~~~~ " කෙල්ලෙ , මට ඕනි වුනේ තමුසෙව නෙමෙයි , තමුසෙගෙ කෙහෙල්මල් ආදරේ මට ඕනි නැහැ " ~~~~~~~ " Jimin , මට එහෙම කරන්න එපා...

  • Until The End Of Game (Sinhala ff)
    14 3 3

    life is not a game....😈😈

  • SEPALIKA | COMPLETED
    3.1M 334K 180

    රධ්ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...

    Completed   Mature
  • The Dark Deals || KTH ✓
    12.5K 2.7K 42

    ආදරේට පුළුවන් කෙනෙක්ගෙ සිතුවිලි පවා වෙනස් කරන්න... - The Dark Deals... Deals are so dark and begin here - Start :- 2023/03/25 End :- 2023/04/27

    Completed   Mature
  • හන්තාන සුසුම්🌑💙[Taekook]
    683 105 19

    💙දවසක භරම කාර්තුවල පවා ලස්සන මල් පල දරාවි.... 🖤මන් හිතනව.හොදම කාලේ.හොදම විදියට හම්බෙයි 💙ලියාලමි ගැබුරු තැන ආදරෙයි උතුරන්න...♡ 🖤දවසක බරම කාර්තුවල ලස්සන මල් පල දරන මොහොතක...අධිමාත්‍රික වචන අස්සේ පොරකන... ආදරය නාමයෙන් හදවතේ පතුලෙම සැගවිලා තියෙන...ජීවිතයට ලැබෙනා නොයෙක් නොයෙක් බාදක,කම්කටොලු මැඩගෙන කැපවෙලා...අවසානයට ලබා...

  • Unforgettable Love (Yoonmin) || On Hold
    1.3K 209 8

    [ YOONMIN] ඇස් වලින් හිනැහෙමින් නුබ කියන කතාවට !! දෙතොල් පෙති නලියමින් නුබ හෙලන හිනාවට !! පපුව අස්සෙන් දැනෙන නුබේ එක් හුස්මකට !! නැහි නැහි කරමි පෙම් මම මගේ රන්කදට !! _______________________________________________________ ___ᥫᩣᥫᩣ_________ᥫᩣᥫᩣ_____________ᥫᩣᥫᩣ___________ᥫᩣᥫᩣ__ " So-sorry hyung" " සමාවගන්න තරම් දෙයක් ඔ...

  • SARANG! • MYG
    106 22 4

    "යුංගිශී... සරන්ග්-හේ!" _________________ Min Yoongi Main GirlxBoy Story Romance Starting Date :

    Mature
  • The Corner of my Memory ...
    12.6K 812 10

    Don't let go of my hand forever I won't let go of you again either.... 2021/05

    Completed  
  • මිලින මල්.. [ YM ]
    1.4K 259 20

    මගෙ සුදු මැණික... මම දන්නවා මං මේ වචනෙ කියන්න සුදුසු නෑ කියලා.. ඒත් මේ පව්කාරයට සමාවෙනවද මගෙ මැණික. - දේශිත් - සමාව කියන වචනෙ දූවිලි වෙලා ගිය ආත්මයක් ආයෙ ගොඩ නගන්න වලංගු නෑ අයියෙ. ...

    Mature
  • ශ්වේත අග්නි [yizhan/yoonmin]
    11.5K 1.7K 22

    "මල්ලි, මට අරූව දීපම්!" "හහ්?" "අර කොන්ඩකාරිව මට දීපම්..." "උබ ඔය ඉල්ලන් කන්න යන්නෙ මයෙ අයියන්ඩි..." ඇස් දෙක ඉස්සරහටම ආව ඒ රූපේ මගේ විතරමයි. නරේන්ද්‍රසිංහ වලව්වෙ පොඩි හාමුගෙ මැණිකෙ වෙන්නෙ උබ විතරයි මගේ රිශී... . . . "උබට කොහෙන් ආපු හයියක්ද වලව්වෙ පුංචි හාමුගෙ බඩු වලට අත තියන්න ම්ම්ම්" හරි බඩුව ඒක. ලොකු මැණිකේ ගල් කැටව...

  • ආත්මයේදී...
    964 111 40

    අහඹුවක් නමුත් නියතයක් ආත්මයක් නමුත් ආත්ම ගණනක්.... නැවතීමක්ද මගහැර යාමක්ද තෝරා ගැනීමත් ඔබේ නම් තීරණයත් ඔබේමයි....

    Mature
  • රාධේ (Non-Fiction BL)
    447K 61.2K 93

    ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්‍රේමයක්! Start - October 16, 2023 End - Ongoing

    Mature
  • BROKEN MIRRORS | SEPALIKA SIDE STORY
    1.5M 176K 141

    " තමුසෙ නම් මහ එපාකරපු මිනිහෙක් ඕයි" " උඹ කියලා වෙනම හොඳද.." " ඕක නවත්තගනිල්ලකො බං.. රධ්ය මම යනවා.. ඕන ලබ්බක් කරගනින්.." " රණ්ඩු වෙන්නැතුව වරෙන් අයුක.. මල්ලි ක්ලාස් එකට යන්න.." " බලාගෙන හිටපන් තොට කරන දේ.. ගස් ගෙම්බා.." ඒ එක්කම පාවෙලා ආපු සපත්තුවක් මගේ මූණ මැද්දෑවට වැදුණා.. මුගෙ ආච්චිට හාල් ගරන්න.. හොර ඇමතියගෙ හොර මුණ...

    Mature
  • - නෑනයි මස්සිනයි - (✓)
    20.6K 2.7K 33

    මේ සුදු අයියේ ඔයා දන්නෝද හලෝ.... මස්සිනා අයිති නෑනටලු... Park Jimin Fanfiction A story by Estar_RM Cover by silvermirror23 Start : 30th April 2023 End : 26th February 2024

    Completed  
  • Daddy's Naughty Boy | yoonmin 🔞 | (Completed)
    19.9K 2K 41

    Daddy's Naughty Boy Yoonmin 🔞 ⛔ Don't Copy My Work ⛔ ⭕ Read On Your Own Risk🔞 ⭕ Not For Kids ⭕ Smut Warnings ⭕ 21+ Warning ➡️ Just Fan Fiction

    Completed   Mature
  • Broken Wings ᴼⁿᵍᵒᶦⁿᵍ (YM)
    1.1K 250 16

    " ඔය මොනාද කරන්න හදන්නේ..?? මං වැටෙයි.. " " බය වෙන්න එපා ඔයා වැටෙන් නෑ.. මං ඔයාව තදින් අල්ලන් ඉන්නෙ.. "

    Mature
  • HOPE
    43 7 2

    "..මේ පව්කාරයට එකම එක අවස්ථාක් දෙන්න බැයිද මිනී.." "..ඔය විදියටම අවුරුදු 5 කට කලින් එකම එක අවස්ථාවක් නිසා මන් වැද වැටුනා මතකද Mr Min Yoongi.." "..මගේ ඩැඩා කොහෙද මමා..මට එයාව ඔනීනේ..." HOPE 🤍 ⩨fꪱᥴtꪱᴏn ⩨𐍃rꪱ ᥣᥲnκᥲ ⩨𐍃tᥲrtᥱɗ- 𝟐𝟎𝟐𝟒.𝟎𝟑.𝟏 𝟗

  • සංසාර සිහින | TK | Nonfiction | Ongoing
    11.2K 1.4K 39

    | දෛවයට හැකිනම් වෙන් කරන්න. අපිට ඇයි බැරි ආයෙ ආයෙත් හමුවෙන්න | ❝ දන්නවද නුඹ, මා මතක් කරලම හුස්ම ගත් පළවෙනි දවස.... නුඹ දුටුව ඒ මුල්ම දින...❞ ~ Aksha' diary - නොමැකෙන්න හදවතේ ඔය රුවම ඇඳගමී.. සංසාරයම ඔබ එක්ක ලග ඉන්න දිව්රමී........... වෙන් වුණත් මේ භව...

  • _තප්පර මල්👁️‍🗨️⏳🎯_ ( Yoonmin nonff)
    300 31 5

    ආදරය මෙතකැයි යැයි කියා ගැනීමට නොහැකි වේදනාබර ප්‍රේමයක ගිලුනු නිහඩ පෙම්වතුනි..අහිම වීම දරාගැනීමෙ උපරිමය වෙද්දි,ඒ කටුක කාර්තුවේ අවසානය බලාපොරොත්තුවක්ම පමනක් වුනු ඔවුන්ගේ ආදරය...

  • The Divorce case 🪢🏛️
    164 19 6

    මේක අවසානයක් නෙවෙයි ! _යුන්ගි_ හැම අවසානයකම ආරම්භයක් තියෙන්න ඕනමයි හ්‍යුන්ග් _ජිමින්_

  • වෙස් ( Ongoing )
    977 119 19

    හැබැහින් පෙම් බැන්දෝ... සසරේ එක්වූවෝ.. 🥺❤️

  • Beloved Heart
    72 7 1

    I hope it won't happen AGAIN ....

  • 𝘿𝙤𝙣'𝙩 𝙮𝙤𝙪 𝙡𝙤𝙫𝙚 𝙢𝙚 ✨
    1.4K 284 17

    "යන්න දෙන්න suga.." "මට උත්තර දෙනකං යන්න දෙන්නෙ නෑ" Sope ship story ❤️ Hope you enjoy✨

    Mature
  • Too Numb To Recognize : A Tale Of An Unwanted love || MYG
    2.9K 515 21

    Life is numb.... Love is numb.... It will take sometimes to realize every single feeling , every single emotion..... For him, "She was good enough to fuck But she's not worthy of his love......" what if they took forever to realize those tiny little things that make them want each other the most when they have alrea...

    Mature
  • අහම්බය | SOPE
    1.2K 177 26

    යුන්ගි සහ ජොන් හොසොක් අතර තිබුනේ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් බැඳීමක් ... ඔව් ඒ බැඳීම අනිත් බැඳීම් වගේ එකිනෙකාට ගැලපෙන්නෙ නෑ තමයි.. ඒත් එයාලා එයාලව ගලපගත්තා... 💫🌼🌿✨

  • Lycan Thrones (Complete)
    1.3K 187 43

    පතාගෙන එන ආත්ම ගානක බැඳීමක උරුමක්කාරයෝ දෙන්නෙක්, සාදාකලික සහෝදර ප්‍රේමයද,ආදරය, නමක් නැති බැඳීමක හිමි අහිමි ජීවිතය, අවසන් ආත්මයේදිවත් ඔවුන් හමුවේවිද

    Completed  
  • love bites🥀
    152K 26.8K 69

    💔💔💔 night alfa නිවුන් දරුවන් දෙදෙනෙක් දෛවයන් දෙකක්, 📌️එක්වෙන්න බැරි නායකයන් දෙදෙනෙක්, 📌️හිතේ තියන හැගීම් තේරුම් නොගත් තරුණයෝ දෙන්නෙක්, 📌️ලෝකයම තමාට නතු කරගන්න හදන රාක්ෂයෙක්, 📌️ලෝකයම අපායට ඇද ගනිද්දී ඒ වෙනුවෙන් සටන් වදින කන්ඩායමක් 📌️ අවසානයට හිතන්නට යමක් ආදරයත් රාගයත් උපරිම විදින ආදරවන්තයින්ගේ කතාව⚡ WARNING...

    Completed   Mature
  • ආදී || YOONMIN || Ongoing
    33 5 2

    මහ අන්ධකාරයේ සැඩ සුළගට ගසාගෙන යන ආදරයේ උණුසුම සියුම් කණාමැදිරි එලියකින් ඔවුන් කෙසේ හදුනා ගනීවිද...?? නිතින් ආදිත්‍ය × තිසස් තෂ්මික ⛓️...Don't copy my work...⛓️ 🎀 Owner - Min Yoonhi.. 🖇️ Let's take a fun my cupcakes 🌚💗💋

    Mature