Select All
  • ℍ𝔸ℝ𝕆ℍ𝔸ℝ𝔸 | NONFICTION ( COMPLETED ) BL 18+
    351K 40.1K 141

    අයාලේ ගිය මොනර පිහාටුවකට, සුවද ගහන අරලිය මලක ආදරේ කොහොම දැනේවිද? 🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

    Completed   Mature
  • රාග්වීර්|•Completed•|
    80K 7.2K 28

    මගේ ජීවිතේ ආපස්සට හැරිලා බැලුවොත් සතුටු වෙන්න කිසිම හේතුවක් නෑ..මට දැන් ඕනෙ එහෙම සතුටු වෙන්න හේතුවක්... ආපස්සට හැරිලා බලද්දී කිසිම පසුතැවීමක් දැනෙන්නෙ නැති තීරණයක්...

    Completed   Mature
  • PROPOSAL °|Completed|°
    47.3K 4K 32

    "මම ඔයාට කියන්නෙ නෑ ඔයාගෙ ආදරේ අමතක කරලා දාලා මට ආදරේ කරන්න කියලා...ඒත් ඔය ඇස්වල කදුලු දකින්න මං ආස නෑ...මට ආදරේ නොකරත් කමක් නෑ...ඔයා හිනා වෙලා ඉන්න...මොකද ඔය ඇස් ලස්සන හිනා වෙනකොට" 💗 "සමහර හමුවීම් තියෙනවා පුදුමාකාරයි...ඒත් මම ඒ පුදුමාකාර හමුවීම තේරුම් ගන්න පරක්කු වුනා... මගෙ පළවෙනි ආදරේ නිසා මට ඒ ආදරේ පෙනුනෙ නෑ...ඒත...

    Completed   Mature
  • කිරිකෝඩූ : ආදරණීය ප්‍රථම ප්‍රේමයක්.....(Non Fic)☑️
    60.5K 6.3K 79

    මතු මා පැතූ කිසිවක් නෙමෙයි සැනසීම වේ ආදරේ....

    Completed  
  • - හේමන්තය - [ Ongoing ]
    23.7K 1.7K 8

    පුලුවන්නම් තුහිනයක් නොවී මලක් වෙයන් දසන්තයටම සුවඳ දෙන ... - JEZZY -

  • සියපත්
    187K 21.7K 58

    "සියපත් මට නෙළුම් මලක්....හරියට පිපිලවත් නැති තවම පෙති විහිදන්න හිතන ළපටි නෙළුම් පොහොට්ටුවක්...." මතකයට හැකියිනම් වන්න පිහි ඇනුමක් සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක් කඳුළ යනු රිදුමකදි බර මනින මිනුමක් ආදරය කියන්නෙම අත් හැරෙන දිනුමක්.... _________________________________________ සියපත් සියපත් තේජන × රන්දුණු කේෂව Start...

    Completed   Mature
  • විදූ
    357K 37.3K 48

    සමාවෙයන්... මුල්ම ආදරේ උඹ වෙනුවෙන් ඉතිරි කර නොගත්තට... ඒත් , මගේ අවසානම ආදරේ... උඹ... උඹම විතරයි මගෙ විදූ... __________________________________________ විදූ විදුල් දෙව්සිත × දිහාන් දෙව්මික Start - 2024.05.23 End - 2024.06.25

    Completed   Mature
  • හරිද්‍රාශ්‍යාම (Ongoing )
    14.8K 976 26

    ඒක එහෙම කතාවක් නෙවෙයි.ඒක එහෙමත් නොවන එහෙම කතාවක්. දූරුදහන් සුගන්ධියක ප්‍රේමණීය සත්සර රාවය.....💛💙🎶

  • ගිම්හාන තුහින ( COMPLETE )
    106K 10.1K 45

    අවසරද පැමිනෙන්න ගිම්හාන තුහිනට....

    Completed  
  • Eyes on you
    34.9K 2.5K 31

    "නපුරෙකුගේ හිත හෙල්ලූ අහිංසකයෙක් !!!"

  • දෑතින් අල්ලන් | COMPLETED
    171K 12.4K 60

    " ඉතින් මන් ආසම මල මන් අහන්නෙ ඔයාටත් පර වෙන්නම ඕනිද 🥀"

    Completed  
  • නිලැස්
    138K 7.2K 33

    " මොකද මං කැමති නෑ මට අයිති දේවල් වෙන එවුන් දකිනවට..."

  • 🌸 කැමීලියා 🌸 (✅)
    241K 31.5K 45

    මා දුටු සුන්දරම සිහිනය නුබයි හිත නිවන නුබේ සිනහව භාවනාවක් වැනි නුබෙ කටහඬ සොදුරු නුබෙ රූපය සත්තකින්ම නුබ වශීයකි රුවට නොව පෙම් කලේ මම නොවැටහේ ඇයි සිතන්නේ නුබ ගැන නුබෙන් තොර ලෝකයක සිටිනු බැහැ කවමදාක මග බලන් ඉන්නෙමි මම සත්තකින්ම නමුදු නුබ සිහිනයකි එයයි මට ඉවසුම් නැති රැදෙන්නට නුබ අබියසින් නැද්ද අවසර නුබ සිහිනයක් බැවින්...

    Completed  
  • ℛ𝓊𝒹𝒽𝓇𝒶 ( ✅ )
    123K 9.1K 43

    "නේත්‍ර...." " උඹ තමයි රුද්‍රගෙ පන තියෙන ඇස් දෙක..."

    Completed   Mature
  • මියුලු ( Non-Fiction ) COMPLETED ✅
    63K 4.8K 51

    "ඔයා මට වීන් කියන නිසා මං ඔයාට මෙභූ කියන්නද..?" 🌸 මියුලු යුග්වීන් හෙට්ටිආරච්චි "අවසර ඉල්ලන්න එපා වීන්......ඔයාට කැමති නමක් කියන්න..." 💕 දුරාර්ථ මෙභූවි ෆර්නැන්ඩස්

    Completed  
  • ආදරණීය වස්සානේ ✅
    191K 25.8K 50

    බොහො කලක් වැසි නැතුව වියලිච්ච කතරකට නුඹම විය වස්සානේ තුන් සිතම සනසනා.... 💚❤️

    Completed   Mature
  • රදළ | The Kandyan Aristocrats
    2.4M 128K 62

    "ඒ..අඩෝ...!! පගෝ- අර ඉන්නෙ ආර්යන් අයියද??" නිස්සා හැමිනෙන්න ගත්තම මමත් නොදැනුවත්වම ඔලුව වැනුවෙ තරහටද පුදුමෙටද කියලා මමවත් දන්නෙ නෑ. ආර්යන් අධ්‍රක්ෂ රෞරවවංශ....මාස එක හමාරකට විතර පස්සෙ අද තමයි ඉස්කෝලෙට පය ගැහුවෙ..තාත්තගෙ ෆැමිලි බිස්නස් වගයකට ඕසි ගියාට ඊළඟ දවසෙම තිබ්බ වර්ල්ඩ් ක්ලාස් ටූනමන්ට් එකකිනුත් කප් එකත් අරන් එළිවෙ...

  • MELODY OF A AUTUMN PEONY💮🍁🍁
    689K 115K 106

    මේ ලෝකෙ කැතයි කියලා පාටක් නෑ... හැම පාටම ලස්සනයි.... ඔයා සුදු පාටට ආසයි... මම කලුපාටට ආසයි... සරලයි ... ඔයා ආස දේ මම ආස දේ නොවෙන්න පුලුවන් ... ඒත් මම ආසයි.... මොන දේ උනත්...ඔයා ඔයාම වෙන තැනට... එටතකොට මට පුලුවන් ඔයා ආස පාටිනුත් මගෙ චිත්‍ර්‍රෙ පාට කරලා බලන්න... මොකද...සමහර වෙලාවට කලු පාට ගාවින් සුදු පාට තිබ්බම ඒ දෙක...

    Completed  
  • පවුරු ( Ongoing )
    26.7K 2.2K 24

    හඳත් නැති තරුත් නැති අමාවක අහසට එළිය දෙන්න ආපු මගේ පුංචි කණාමැදිරියෝ.. මං ඔයාට ගොඩක් ආදරෙයි..

    Mature
  • MOD || Sinhala
    757K 67.3K 64

    Leo Elrod Sean Huxley

    Completed   Mature
  • ⚡AFTER THE STORM⚡|ᴄᴏᴍᴘʟᴇᴛᴇ|✓
    301K 29.9K 50

    මා ප්‍රේමය ගැන බොහෝ දේ නොදනිමි... එහෙත් ප්‍රේමය අන් කිසිවකටත් වඩා ගැඹුරු බව මම දනිමි... එබැවින්, නොදැන ගිලෙමි, මියයමි... (උපුටා ගැනීමකි.) ~❤️❤️ •°• ✿ සෙල්ලක්කාර ඇස් වල අතරමං උන අහිංසක ඇස් වල කතාව ✿ •°• #3 - bl (07.08.2023) #1 - srilanka (17.11.2023) #2 - yizhan (29.12.20...

    Completed   Mature
  • SO, MY LOVE (COMPLETED)
    316K 33.3K 100

    ඉතින් නේතන් ඒ උඹ. මගේ වස්සානේ හීනේ!

    Completed   Mature
  • Demon's Angel ( Completed )
    124K 8.5K 67

    " ආත්මීය බැදීම් නැවත හමුවෙනවා " " ආත්මීය බැදීමක් නම් දන්නේ නෑ , ඒත් මං තමුසෙට ආදරෙයි ! " මන් හිතන්නේ ආදරේ කියන්නේ මේ හැගීමට, ඒක සම්පූර්ණ වෙන්න අපි වගේම අපේ වටේ පිටේ ඉන්න අයත් අදාළ වෙනවා.ඉතින් ඒ ආදරේට මං ආදරෙයි. Part 1

  • අහිමි හුස්ම (The lost breathe) ස්වේත හංස plot twist
    38.6K 2.5K 22

    මිනිස්සු ජීවිත වලින් වෙන් වෙන්න පුලුවන් බන් ඒත් මිනිස්සුන්ව මතක වලින් වෙන් කරන්න බෑ 🤍

    Completed   Mature
  • ස්වේත හංස
    261K 15.6K 68

    ආදරේ වැඩක් නෑ කියලා හිතන් හිටපු මම, ඔය දගකාර ඇස් දෙකට වශී වුනා හංස 🤍

  • හිතුවක්කාර හිත් .ᵁⁿʳᵉˡᵉⁿᵗⁱⁿᵍ ᴸᵒᵛᵉ.♡
    58.7K 6.6K 48

    මන් ඔයාට ආදරෙයි... හැබැයි ඔයා මට ඕනේ කියලා හිතුනොත්...මගෙන් ගැලවෙන්න බැරි වෙයි ඒ නිසා පරිස්සමින්... සමහර විට හොදයි කියන සම්මතේට වඩා ලස්සන ආදරයක් අසම්මතයි කියන ආදර කතා ළග තියෙනවා. bl story 18+ Happy ending 🐸🍃

  • Red Roses | රතු රෝස (Ongoing)
    28.1K 2.2K 35

    මං යුගාන් අයියගෙ ඩයරි එක පෙරළලා බැලුවා. එකපාරටම පෙරළුනු පිටුවක ඇළිලා තිබුණෙ ගොඩකාලෙකට කලින් හම්බුණ රතු පාට රෝස මලක්..! •BL Story •School love •Non-fiction •Gay love

    Mature
  • - ආර්යන් -
    75.2K 8.1K 29

    " කියන්න..මං කොහොමද ඔයාට ගෙවන්න ඕන අද කරපු දේට " නුදේන් " මගෙ නමින් ඔය නළලේ සින්දූර් ගාන්න.. " ආර්යන් දේනු × ආර්යන් 🥀 Cover credit goes to @Lochi_Jeon © Alan_Liya

    Mature
  • ක්ෂිතිජයෙන් එහා | Beyond The Horizon
    39.8K 3.5K 20

    "ආදරෙයි තමයි, ඒ උනාට ලෝකෙට අසම්මත බැදීමක නවතින්න මට බෑ. එහෙම කරන්න වෙනවනම් මං නවතින්නම්. මට යන්න දෙන්න..."