Select All
  • BLOOD SWEAT &TEARS
    8.9K 1.3K 13

    ලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ තිබුණ ජීවිතවලට නැවත ආලෝකය ගේන්න 💜️ආදරය, මිතුදම ,සහෝදරත්වය💜️ වගේම විශ්වාසයට පුලුවන් වෙයිද ? Guys, මේක මගේ පලවෙනි story එක. Bangtans ලට එක වගේ ආදරය කරන ඔයාලා වෙනුවෙනුයි මේක ලියන්න හිතුවෙ.මේක boring වෙයි ද කියල...