ලේ,දහදිය,කදුළු වලින් හෙම්බත් වෙච්ච,පවුලක අදරය හොයන ජීවිත 7 එකිනෙක බැදිල තියෙන්නෙ හරි අපූරු විදිහකට... ඒ අදුරේ තිබුණ ජීවිතවලට නැවත ආලෝකය ගේන්න 💜️ආදරය, මිතුදම ,සහෝදරත්වය💜️ වගේම විශ්වාසයට පුලුවන් වෙයිද ? Guys, මේක මගේ පලවෙනි story එක. Bangtans ලට එක වගේ ආදරය කරන ඔයාලා වෙනුවෙනුයි මේක ලියන්න හිතුවෙ.මේක boring වෙයි ද කියලා මම දන්නෙ නෑ .ඒත් කියවන්න කියලා ඉල්ලනවා.අඩු පාඩුත් ගොඩක් තියෙයි ඒවත් පෙන්නලා දෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.කතාවෙන් ඉස්සරහට යන්න ඒක මට ශක්තියක් වෙයි. I PURPLE U 💜️💜️💜️💜️💜️💜️💜️✌️