APOLOGY

539 98 15
                                    

jungkook, Taehyung හා කතාබහෙන් පසුව නැවත නිවාසය තුලට ගමන් කරන්නට විය.

" jungkook ..."

" oo..mam... මොකද්ද මගෙන් වෙන්න ඕනෙ.."😐

" Jungkook. යන්න, ගිහින් ආපු අමුත්තන්ට සංග්‍රහ කරන්න.අතන මේසෙ උඩ තියෙන බීම ගිහින් එයාලට අල්ලන්න."

"හොදයි mam.."😐

Jungkookට අනාථ නිවාසයේ භාරකාරිය පවසන්නට වූ පසු jungkook එම කෝපිත් රැගෙන අමුත්තන් වාඩිව සිටි තැනට යන්නට වුනි.

පිලිවෙලින් ඔවුන් සියල්ලටම කෝපි පිලිගන්වමින් යන අතර තුර jungkook කිසිවිටෙකත් නොසිතූ දෙයක් සිදුවිය.

"Ah..,mister kim. ඔයාට ප්‍රශ්නයක් නෑනේ..."😧

Jungkookගේ අතෙහි වූ කෝපි රැගත් tray එක නොසිතූ අයුරින් එතන වූ අමුත්තාගේ ඇග මතට වැටෙන්නට උනේ ඔහුගේ කමිසයේ විශාල පැල්ලමක් ඉතිරි කරමිනි.

Jungkookගේ අවාසනාවකට ඒ පුද්ගලයා වූයේ අන් කිසිවෙකු නොව kim yeonbinය.

Jungkook: " අනේ.. sir.. 😥
         joesonghabnida(sorry )...jinja          joesonghabnida...( really sry)...මම හිතල කලේ නෑ.." 😕

Someone else :" දැං මෙතන ප්‍රශ්නෙ හිතලද ,නැද්ද කලේ කියන එක නෙවෙයි නේ..🤨තමුන්ට පේන්නෙ නැද්ද mister kim ගේ shirt එක හොඳටම ජරා වෙලා.."

Jungkook: " අනේ.. sir... මට.." 😔

" අයියෝ....mister Han...මෙයා පොඩි ළමයෙක් නේ..😄ඔය වගේ වැරදි කව්රු අතිනුත් වෙනවනේ....ඔයා සමාව ඉල්ලන්න ඔනේ නෑ ළමයො..මේ..ක මේ... නිකං පැල්ලමක් විතරයි."  Kim yeonbin පවසන්න උනේ සිනාසෙමින්ය.

" ප්‍රශ්නයක් නෑ 😊..මම මේක හෝද ගන්නම්.ඔයා යන්නකෝ.." jungkook හට යාමට අතින් තට්ටු කරමින් yeonbin පවසන්නට විය.

⏳ Time skipped ⏳

Yeonbin:" ji seok..වාහනේ මෙහෙට ගේන්න." 😑

වාහනේ පැමිනි පසු yeonbin වාහනේට ගොඩ වන්නට විය.

Jiseok:" sir ට ප්‍රශ්නයක් නෑ නේද ?🙁"

Yeonbin:" ප්‍රශ්නයක් නැතිවෙන්නෙ කොහොමද මිනිහෝ..😠පේන්නෙ නැද්ද මගේ ඇදුමට වෙලා තියෙන දේ..අර කොහෙවත් යන කොල්ලෙක් ඇවිත් මගෙ ඇදුම විනාස කලා.."

Jiseok: "ඉතිං sir ට තිබුනනේ..ඒකට හොද දෙකක් කියන්න.." 😒

Yeonbin :" තමුසෙට පිස්සුද අයිසේ.😠.ඌ එහෙම කරද්දී media කාරයො ඔක්කොම මගෙ පැත්තට cameras දික් කරං හිටියෙ.උන් බලන් ඉන්නෙ කොයි වෙලේද මගෙ චරිතෙ විනාස කරන්නෙ කියල.එතකොට උන්ට පුලුවන්නෙ ඒක සතියක් විතර news වල ඇද ඇද ඉන්න.අනික ඔය කොල්ල ගිහින් මං උට බැන්න කියල කිව්වොත් මොනව වෙයිද .
හොඳ වෙලාවට ඒ මුඩුක්කුවෙන් මට ඉක්මනට එලියට එන්න පුලුවන් උනා." 😒

BLOOD SWEAT &TEARS Wo Geschichten leben. Entdecke jetzt