CHILDHOOD

549 91 20
                                    

Taehyung'S P.O.V:-

hyung ව ගෙදර එක්කන් ගියාට පස්සේ මං එයාව ඇදින් තියලා එතනම ඉඳ ගත්තා.hyungට ගොඩක් දාඩිය දාල. මට තේරුණේ නෑ මොකක්ද වුනේ කියලා වත් මොකද්ද කරන්න ඕන කියල වත්.මං කුස්සියට ගිහින් ඉක්මනට වතුර එකක් ගෙනත් කාමරේට එද්දි hyungට සිහිය එනව කියලා මං දැක්කා.

" hyung, 😦දැං ඔයාට හොඳයිද? මොකද්ද උනේ..?"

"Ah...😣taehyung, බයවෙන්න එපා දැන් මට ප්‍රශ්නයක් නෑ."

"ප්‍රශ්නයක් නැති වෙන්නේ කොහොමද?😥 ඔයා..."

" මං කිව්වනේ මට දැන් ප්‍රශ්නයක් නෑ ළමයො.🙂. මං හිතන්නේ අද ගොඩක් වැඩ කරපු හින්ද වෙන්න ඇති. මට උදෙත් පොඩි ඔලුව කැක්කුමක් තිබුණා. ඒක ඒ තරම් ප්‍රශ්නයක් නෙවෙයි. දැම් මට හොඳයි"

" එහෙනම් hyung ට  මට කියන්න තිබුනනේ.. 🙁ඇයි ඒ තරම් වැඩ කළේ"

" එහෙම නොකර කොහොමද. ඔයාට තනියම වැඩ කරන්න පුලුවන්ද..🙂"    

hyung හොඳයි කියලා කිව්වත් මට නම් හිතුනෙම, hyung මාව සනසන්න ඒ දේවල් කිව්වා කියලයි.

"ආ... taehyung.. මට කියන්න බැරි වුණා. අපේ ගෙදර එහාපැත්තෙ ඉන්න choi  මහත්තයා ඉන්නේ, එයා කිව්වා අපේ ගෙදරට අල්ලලා තියෙන කාමර දෙක එයා විකුනනවා කියලා. ඉතින් මං බැලුවේ මම එක ගත්තොත් හොඳයි කියලා."🤔

" ඒත් ඇයි  hyung..🙄"

" මේකයි මගේ ගෙදරත් තව  වැඩිපුර කාමරයක් තියෙනවා මට ඒ කාමර දෙකත් තිබ්බාම මට boarding house එකක් දාන්න පුලුවන්නේ.ඉතින් ඒකෙන් අමතර ආදායමකුත් ලැබෙනවානේ"

"ඔව්. ඒක ගොඩක් හොඳයි hyung. ඒත් ඒකට අය ගෙන්න ගන්නනම්  poster එකක්වත් දාන්න වෙනවා."

" ඔව් ඒක ගැනත් මං හිතුව.මේක ටික දවසට කලිනුයි මට choi  මහත්තයා කිව්වේ. මම poster  ටිකක් ගහගත්තා. හෙට උදේම ඒක ඇලෙව්වන්ම් හරි cafe එකෙයි තව තැන් දෙක තුනකයි."

"හ්ම්ම්.😐"

" taehyung, දැන් ඔයා මොනවා හරි ගිහින් කන්නකෝ.. දැම් මට ප්‍රශ්නයක් නෑනේ.. මං මෙහෙම  ටිකක් මහන්සි ඇරියොත් ඕක ඇරිල  යයි."😅

" hyungට විශ්වාසද? ඔයාට ඕන දෙයක් තියෙනවා නම් මට කතා කරන්න."

මම එහෙම කියලා කාමරෙන් එළියට ආවා. මට කන්න ඕනේ වුණේ නැහැ ඒක හින්දම මම කාමරේට ගිහින් දොර වහ ගත්තා. මං මගේ කාමරේ මේසෙ ලාච්චුවෙන් මගේ locket එක අතට අරන් එතනම බිම ඉඳගෙන බිත්තියට හේත්තු වුණා.

BLOOD SWEAT &TEARS Onde as histórias ganham vida. Descobre agora