THE LITTLE LIE

659 118 12
                                    

🌄උදෑසන අවදි වීමත් සමඟ Taehyungට එකවර ඔහු සිටින්නේ කොහිදැයි කියා අමතක වී තිබුණි.

මදක් වටපිට බලා පෙරදා වූ සිදුවීම් එකින් එක පෙළ ගස්වා ඉක්මනින් ඇඳෙන් බැස ගත්තේ අද ඔහුට කිරීමට ඇති කාර්යයන් පිළිබඳ කල්පනා කරමිනි.
ඔහු කාමරයෙන් එලියට ගිය පසු දුටුවේ JIN ආහාර පිසිමින් සිටි බවයි.

🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️
සැබවින්ම එය එතරම් විශාල නිවසක් නොවිණි.කාමර තුනක් හා නාන කාමරයක් ද කුස්සියකින්ද සමන්විත එය තනි මිනිසකුට ඕනෑවටත් වඩා වැඩි විය.

කුස්සියේ උයමින් කාර්යබහුල ව සිටි  JIN, Taehyungසිට ගෙන සිටි අයුරු හරිහැටි නොදැක්කේය.එකවරම හැරුණු ඔහු Taehyung දැක මදක් බිය පත් විය.

😦"Ahh..දෙවියනේ...ඇත්තටම මට ඔයා මෙහේ ඉන්නවා කියලත් ටිකකට අමතක වුනා.ඉතිං හොඳට නිදා ගත්තද?"

"ඔව් sir.."

"Sir,Taehyung මං කිව්වනේ මට sir  කියන්න එපා කියලා.

"Mm..ඔව් hyung."

"අන්න හරි.මම කෑම හැදුවා. උදේට කාලා කඩේ වැඩ පටන් ගන්න ඔයාට පුළුවන්නේ. තව දෙයක් මට පොලිසියෙන් call එකක් ආවා.
එයාල බෑග් එකක් හොයාගෙන.කඩේට යන්න කලින් ඔයා පොලිසියට ගිහින් ආවොත් හොඳයි.
ඔයාට පොලිසිය හොයාගන්න පුළුවන්ද? මෙතනින් වැඩිය දුර නෑ..
Taxi  යක යන්න මම සල්ලි දෙන්නම්. ඔයා එක්ක යන්න මට එන්න තිබුණා. ඒත් මට cafe එක දාල එන්න විදිහක් නෑ.."

Taehyung ,Jin ඔහුට දුන් මුදලුත් රැගෙන පාරට බැස taxi 🚖යක නැග පොලිස් ස්ථානය වෙත පිටත් විය.

Taehyung ,Jin ඔහුට දුන් මුදලුත් රැගෙන පාරට බැස taxi 🚖යක නැග පොලිස් ස්ථානය වෙත පිටත් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"Sir...මම ආවේ..බෑග් එකක් නැතුවන එක ගැන..."

"ආ...ඔයා kim Taehyung නේද,"

BLOOD SWEAT &TEARS Where stories live. Discover now