HAPPY CONVERSATION

516 92 21
                                    

cafe එකේ ඇතුලට යන්න කලින් කණ්නාඩියකින් සහ තොප්පියකින් තම මුහුන ආවරන කරගත් Hoseok,cafe එකට ඇතුලුවී මේසයක් වෙත ගොස් ඇනවුම ලබා ගැනීමට Taehyung තමා වෙත පැමිනේයැයි බලාපොරොත්තුවෙන් සිටින්නට විය.

මේ අතර තුර cafe එකට පැමිනි පාරිභෝගිකයා වෙත taehyung යන්නට උනේ ඒ අවස්තාවේ සිටියේ ඔහුත් තව පාරිභෝගිකයින් කිහිප දෙනෙකුත් පමනක්වූ බැවිනි.

"Sir...මොනවාද sir order කරන්නෙ..🙂" Taehyung, menu පොතෙන් තම මුහුන ආවරනය කරගෙන සිටි පාරිභෝගිකයාගෙන් අසන්නට විය .

ඔහු තම මුහුණ ආවරණය කළ සිටි menu පොතෙන් තම මුහුණ ඉවත්කර පැලඳ සිටි කණ්නාඩිය තම දෑසින් ඉවත් කරන්නට වුණේ මෙසේ පවසමිනි,

" මට..😌උණුම උණු..කෝපි එකක් ගේන්න."

" Hoseok hyung..😶" එකවර hoseok දැකීමෙන් Taehyung මදක් පුදුම වන්නට වුනි.

" hm.. Hoseok තමා..මේ වෙලාවේ මං ඉදී  කියලා හිතුවේ නැහැ නේද?"😄

" කොහෙත්ම නෑ..🙂ඒත් hyungට මෙහෙ එන්න හිතුණේ.."

" විශේෂ දෙයක් නෙමෙයි. මං මෙතනින් යන ගමන් හිටියේ..ඉතින් හදිසියේම මගේ මොළයට මතක් උනා ඔයත් මෙහෙ වැඩ කරනවා කියලා." 🙂

" හොඳයි එහෙනම් පොඩ්ඩක් ඉන්නකො.. මං ඉක්මනට කෝපි එකක් අරං එන්නම්."

☕☕☕☕☕☕☕

Taehyung නැවත පැමිණියේ jin හා jiminද සමගයි.

Hoseok: " O.. මං නිකං විශේෂ customer කෙනෙක් වගේ feeling එකක් දැනෙනව.😄ඔය ඔක්කොමල වැඩත් දාලා මං ගාවට එන්න ඔනෙ නෑ."

Jin: "එහෙම නෙමේ..පේනවනේ..මේ වෙලාවෙ customersල වැඩිය නෑ. ඉතිං ඒකෙ ප්‍රශ්නයක් නෑ."

" O..jin shii..එදායින් පස්සෙ අපිට අයේ හම්බෙන්න බැරි උනානේ..😀mm..එතකොට මේ කව්ද ?" 🤔 Hoseok පැවසුවේ jimin දෙස බලමිනි.

Jin:" මේ jimin. අපේ cafe එකේ අලුතින් වැඩට ආවා..ඒවගේම මෙයා අපේ ගෙදර board වෙලා ඉන්නෙ."

"ඕ... එහෙමද.. අදුරගන්න ලැබිච්ච එක සතුටක් jimin shii.."  hoseok පැවසුවේ අතට අත දීමට අත දිගු කරමිනි.

" ඔව් මටත්.Taehyung මට Hoseok shii ගැන කිව්ව.අනික මට නිකං jimin කියල කතා කරන්න."

BLOOD SWEAT &TEARS Where stories live. Discover now