BROKEN HEART

880 94 27
                                    

"ඉතිං hyung මං කල්පනා කළේ සතියන්තෙ එහෙ වැඩ කරන්න හම්බුනා නම් ටිකක් වැඩි පුර සල්ලි හොයන්න... පුලුවන්..." 🙄

" ya..Taehyungna..😑ඔයාට මං දෙන පඩිය මදි නම් මට පුළුවන් වැඩි කරන්න. ඔයා ඕනවට වඩා මහන්සි වෙන්න හදන්න එපා."

" අනේ එහෙම දෙයක් නෙමෙයි.. මං කැමති නෑ hyungට කරදර කරන්න. Hyung මට ගෙවනව වගේම ඉන්නත් ඉඩ දීලා තියෙන්නේ..තව මොනවද. ඒත් ඒක නෙමේ මගේ ප්‍රශ්නෙ.. අම්මා බලාගන්න මං එයාලට ගෙවන්න ඕනේ.." 😥

" හරි ඔයාගේ කැමැත්තක්. මගෙන් බල කිරීමක් නෑ.."😒

" Gumawoyo hyung." 🙂

" hmm.."😒

******************

Taehyung's p.o.v:-

🏣🏣🏣🏣🏣🏣🏣

Address එකේ තිබුණු විදියටම දැන් මං හිටං ඉන්නේ jyp එක ඉස්සරහ. අහස අල්ලන තරම් උසට building  එක නම් හදලා තියෙනවා.. ඒක බිමට සමතලා වුනානම්, කොහොම තියෙයිද? මගේ හිතේ ඇඳුනු සිතිවිල්ල එක්ක ගොඩනැගිල්ල ඇතුළට යන්න වුනේ තවත් පරක්කු වෙන්න කලිනුයි.හිතුවට වඩා ගොඩක් මිනිස්සු ඉන්නවනේ...

ටිකක් වෙලා යනකං මං පෝළිමට වෙලා හිටං ඉන්න උනා.එතන ගොඩක්ම හිටියෙ මට වඩා ගොඩක් වයසින් වැඩිමල් අය.

මට මෙහේ වැඩ කරන්න කොහෙත්ම ඕනි කමක් නැහැ. ඒත් දෛවය මාව මෙතැනට එන්න සැලැස්සුවා..

මම ගියේ ටිකක් පෙනුමෙන් වයසක කෙනෙක් ගාවට. පෙනෙන හැටියට ඒ minor staff එකේ senior කෙනෙක් වෙන්න ඕනේ. මං ගිහින් එයාගෙ මේසෙ ලඟින් හිට ගත්තම එයා පහත් කරන්න හිටපු ඔලුව උස්සලා මං දිහා පුදුමෙන් බලන්න ගත්තා.

" මොකක්ද නම?" 🤨

" kim taehyung"😶

" වයස" 🤨

" අවුරුදු විසි දෙකයි"😶

" මේ වගේ වැඩ කරන්න..තාම පොඩි වැඩි නැද්ද? ඇයි කොල්ලො හරියට ඉගෙන ගත්ත නම් ඔයාට මෙහෙ මැනේජර් මහත්තයෙක් වත් වෙන්න තිබුන නේ.." 🙁

එයා කියපු කිසිදේකට මම ආයේ උත්තර දෙන්න ගියේ නෑ.

" hmm..පොඩි අවස්ථාවක් තියෙනවා. මෙහෙට අය ලෙසින් අතු ගාන්නවත් ගන්නේ නෑ.. ඒත් තමුන්ට වයස තියෙන හින්දා හොඳයි. වාහන එලවන්න පුළුවන්ද?" 🤨

You've reached the end of published parts.

⏰ Last updated: Aug 01, 2020 ⏰

Add this story to your Library to get notified about new parts!

BLOOD SWEAT &TEARS Where stories live. Discover now