THE PAIN

557 100 6
                                    

"Ji wook කොහෙද? මම ඊයෙ ඉඳං මිනිහව දැක්කෙ නෑ.."🤨

"සර්.පොඩි මහත්තයා තාම කමරේ නිදි මං හිතන්නේ"

"මිනිහා ඊයේ කන්න ආවෙත් නෑනේ. මං කිව්ව කියලා නැගිට්ටලා එකක් එනවා."

"හරි සර් "

"Ji wook, ඊයේ මොකද රෑ කෑමට වත් ආවෙ නැත්තේ"🤨

"ආ..Appa...මට ඒ තරම් බඩගින්නක් තිබුණෙ නැහැ.."😖

"මොකද ඔය.ඔය ඔලුව උස්සල කතා කරනවා."🤨

Ji wook මඳක් හැකිළීමෙන් තම පියා දෙස බලන්නට වුණා.

"මොකක්ද ඔය මූණට වෙලා තියෙන්නේ."

"Appa...ඒක මේ.."🙄

"මට බොරු කියන්න ලෑස්ති වෙන්න එපා."

"මේකයි අපි ඉස්කෝලේ කරදරකාරයෙක් ඉන්නවා මං ඌට හොඳ පාඩමක් උගන්වන්නයි ඊයේ ගියේ."

"ඉතිං. ඔයා ඌට මොකද කළේ.."

"මායි යාලුවොයි උට නැගිට ගන්න බැරි වෙන්නම ගැහුවා."

"ඉතිං,ඔයා උගේ කකුලක් එහෙම කැඩුවෙ නැද්ද?"

"Appa..අපි එහෙම කරන්නයි හිටියේ.ඒත් අපිට බැරි වුණා.."😕

"මොකක්. 😠මං කියලා තියෙනවා නේද තමුන්ගේ පාරට හරස්වන එකෙක් ඉන්නවනම් අඩුම තරමින් උගෙ කකුලක්  දෙකක්වත් කඩන්න ඕනෙ කියලා. එහෙම තියෙද්දිත් උඹ ඌට පැනලා යන්න දුන්නද?."

"පොඩ්ඩක් අහන්නකො..අපි ගියේ ඒකට තමා. ඒත් එක පාරටම කවුද මිනිස්සු දෙන්නෙක් ඇවිත් අපිට හොඳටම ගැහුවා."😩

"කවුද ඒ.."

"අපි දන්නේ නෑ.."😕

"කාටද ඒ තරම් හයියක්.මේ මගේ පුතාට අත තියන්න."😠

ඔහු පැවසුවේ ji wookගේ මුහුණේ තිබූ කැළැල් තම අතින් පිරික්සුම් කරමින්ය.

"උන්ට මේකට පාඩමක් ඉගෙන ගන්නම වෙනවා. මං කවුද කියලා දන්නේ නැතුව ඇති.උන් වැරදි මිනිහටයි අත තියල තියෙන්නේ."

🗣️"Bo suk, කොහොම හරි ඒ මිනිස්සුන්ව හොයා ගන්නවා..."

*****************

Jungkook's pro:-

මම නැගිට්ටේ ලොකු හිසේ රදයක් එක්කයි. එකපාරටම මට මං කොහෙද ඉන්නේ කියලා හිතා ගන්න බැරි වුනා.😖

BLOOD SWEAT &TEARS Where stories live. Discover now