#1
හදවතේ රාධාවන්!💖by Buddhima Himal Thennakoon
දෙකොපුල් අතරින් නැඟෙන හසරැල් - පුබුදුවයි ඈට ඇති ස්නේහ හැඟුමන්.
නෙතට නෙත අපි හමු වුණොත්නම් - නවතී මොහොතකට හදේ ගැස්මන්.
නොවුනට අප'තර වැඩි කතාබහක් - නෙතඟේ ඇත ඇගෙ රූ සිතුවමක...