මා තනිව සිටිනා.. අදුර සොයනා.. දුක උරුම වී තිබු.. මාලානික අහසක්.. නුබ ඇවිත් හිරු වී.. මගේ පාලු අහසට.. එලිය දුන්නේ ආදරේන්.. මම නුබව සොයනා.. නුබව පතනා.. සැම මොහොතම.. මගේ ලගින් නුබ ඇවිත් සිටියේ.. පාලු අහසට හිරු ලෙසින්.. මාෂි. 🍀All Rights Reserved
If you already have an account, Log in.
මා තනිව සිටිනා.. අදුර සොයනා.. දුක උරුම වී තිබු.. මාලානික අහසක්.. නුබ ඇවිත් හිරු වී.. මගේ පාලු අහසට.. එලිය දුන්නේ ආදරේන්.. මම නුබව සොයනා.. නුබව පතනා.. සැම මොහොතම.. මගේ ලගින් නුබ ඇවිත් සිටියේ.. පාලු අහසට හිරු ලෙසින්.. මාෂි. 🍀
11 parts