⭕Do Not Copy⭕ ලොකු හීනයක් එක්ක ආදරේ හොයාගෙන තනියම කොරියාවට යන කෙල්ලෙක්.... මතකයන් ගොඩක් එක්ක අහබු හමුවීමක්.... හොද යාලුකමක් එක්ක සහෝදර බැදීමක්... මේ හැමදේම එක්ක කොල්ලෝ හත් දෙනෙක්ගෙයි, කෙල්ලො හත් දෙනෙක්ගෙයි ලස්සන ආදර කතාව.... ✨💜Seven Love Dreams 💜✨
26 parts