අපිට ජීවීතේ වෙනස් මිනිස්සු හම්බෙනවා.කැමති අය එක්ක විතරක් නෙමෙයි අකමැති අයත් එක්කත් ජීවත් වෙන්න වෙනවා.එතකොට අපි ජිවිතෙන් පැනලා යන්න ඕනද..ම්ම්.. මිනිස්සු අපිට කොච්චර නරක විදිහට සැලකුවත් අපි ආපිට ඒ මිනුස්සුන්ට නපුරු වෙන එකෙන් වෙන්නේ අපිත් ඒ තත්වෙට වැටෙන එක..එහෙමනේද? අපි ජීවත් වෙන හැම මොහොතකම ජීවිතෙන් දුක් විදින කෙනෙක්ට උදව් කරන්න පුරුදු වුනොත් කවදාහරි අපිට අපේ ජීවීතේ අවසන් කාලේදි ඒ මතක නිසා සතුටක් දැනෙයි....😊 Taekook 🤗❤️
20 parts