Requested Story .. .... Money or Love... ** ජිආ ... ජිආ කියන්නේ තවමත් අවුරුදු 20 ක ගෑනු ළමයෙක්... එයාට හිටියේ එක ඔප්පා කෙනෙක් විතරයි ... ** ** මම ... කවදාවත් ඒ කෙල්ලව ... ඔයාගේ සල්ලි වලට... ගන්න දෙන්නේ නෑ.... ** ** මට බෑ ආයිත් පාරක් ඔයා එයා නිසා අඬනවා බලන්න... තේරුනාද.... ඒක නිසා එයත් එක්ක අතේ දුරින් ඉන්න... ** ඔන්න මගේ හතර වෙනි FF එක... මේක මම මගේ Favorite නංගියෙක්ට තමා ලියන්නේ......♥️ [ Cover By _Lan_kimra 🌼 ] 04 Start - 2021 August 16 Finished - 2021 August 23