මාෆියාවට වෛර කරන කෙල්ලෙක්ට මෆියා කින්ග් කෙනෙක්වම බඳින්න වුනොත් කුමක් සිදු වෙයිද? ඒ මාෆියා කින්ග් මෙ කෙල්ල එක්ක ආදරෙන් බඳුනොත් කෙල්ල මේ ආදරය බාරගනීද? ඉතින් මේ දෙන්නගෙ ආදර කතාව කොහොම කොතනින් අවසන් වෙයිද?? කතාව කියවලම බලන්න ❤️Author by sachi❤️ ⚠️️only fan fiction⚠️️