ඉරිතැලී ගිය ඉඩෝරයට වැටුනු දිය බිංදුව ඔබයි... අමාවක් අහසට පෑයූ මගේ සඳ ඔබයි... නමුත් අපේ දෛවය අපව එක් කරයිද??? ❤️💛💚❤️💛💚❤️💛 ආදරේ කරන හිත් 2ක් දෙපැත්තට වෙලා විඳවනවා... මේ කතාව කොහොම අවසන් වෙයිද?? එයාල එකතු වෙයිද?? තමන්ගෙ ආදරේ නිසාම තමන් ජීවිතය දිනද්දි තමන් ආදරේ කරන කෙනා ළඟ නෑ.. එයාගෙ ජීවිතේ එලිය කරපු ඒ හඳට එයාගෙ තරුව බබලනව බලන්න වාසනාව හම්බෙයිද?? ❤️💚💛 ලොකු expirience එකක් නම් නෑ.. ඒත් මායි මගේ පිස්සු යාලුවයි එකතු වෙලා ඔන්න කතාවක් ලියන්න හදන්නෙ.. වැඩිපුරම credit එක මගේ යාලුවට.. එයා තමයි කතාව ලියන්නෙ.. එයාගෙ තමයි අදහස්.. මේක ඉවර වුනාම මාත් මගේ අදහස් දාලා එකක් අරන් එන්නම්... අපි දෙන්න එකතු වෙලා තමයි ලියන්නෙ.. බලමු ඉතිං.. ආසාවෙන් කියවයි කියල හිතනවා.. ගොඩක් හැඟීමබර කතාවක් වෙයි..
6 parts