ජෝන් ජන්ග්ගුක් ... JEON CORPARATION එකේ CEO.. ඒ කියන්නේ... ජෝන් සෝජූන් ගේ එකම පුතා.. ඒක එහෙම වුනත් එක ගිවිසුමක් නිසා ඔහුට සිද්ධවෙනවා හැල්මොනීගෙන් ලැබෙන අසාමාන්‍ය අභියෝගයකට අභියෝගයක් වෙන්න.. එහිදී ඔහුට හමුවෙනවා කරදරකාර අසල්වැසියෙක්... ඔහු නමින් කිම් ටේහ්‍යොන්ග් .... විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්... ජෝන් ජන්ග්කුක්ට දෙයක් ඕනෙ කියල හිතුනොත් ඒ දේ ඕනෙම තමයි. ඒ හොඳින්ද නරකින්ද කියන එක නෙවෙයි වැදගත්.. කොහොමහරි ඒ දේ ලබාගන්න එකයි වැදගත්. අන්න එහෙමයි ආඩම්බරකාර ජෝන්!! ඒ ආඩම්බරකාර ජෝන්ගේ ආඩම්බරකම් බස්සන එයාට මුණගැගෙන අමුතු කරදකරකාර අසල්වැසියා එක්ක ආදරයෙන් බැඳෙන ජන්ග්කුක්ගේ ඇත්ත එළියට ආව දවසට..... Top : Kook Bottom : Tae