"ඔප්පා තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ" "මොකක්ද....... මොකක්ද ඒ කිව්වේ කියනවා........" "ඇහුන්නැද්ද කියපු එක උබ තාත්තා කෙනෙක් වෙන්න යන්නේ.යුමී pregnant.දැන්වත් ඇහුනද? එතකොට අර ඊයේ උබ බිම දාගෙන ගැහුවේ ඒ බඩදරු අම්මට.දැන් තේරුනාද? අර සනූ එක්ක වෙනස්කම් කලේ උබේම දරුවව බඩේ තියන් රකින කෙල්ලට.තේරුනාද?" "අනි අනි බොරු.මේ මේ ගෑනිගේ බොරු.මන් අප්පෙක් වෙන්න යනවා.බෑ ඒක වෙන්න බෑ.කොහොමද එහෙම දෙයක් උනේ." Teach Me What Is The Life 🤍🥀💫 (kim soha 🤍💫) ............................................. 🤍🥀💫