" You can always feel safe in my arms " ආදරේ කියන්නේ මොන වගේ බඳීමක්ද ? ඔයා වෙනුවෙන් ඔයාගේ ආදරවන්තයා මේ තරම් රිස්ක් එකක් අරගනීද ? නිදහසේ කුරුල්ලෙක් වගේ ඉදපු කොල්ලෙක් මිනී මරුවෙක් වෙන තරමටම ඒ ආදරේ එයාට වටිනවද ? මේක මහ පුදුම ආදර කතාවක්. අසීමිත ආදරයක් හදවතේ පුරවගෙන පලිගැනීමක් වෙනුවෙන් චරිත දෙකක් ඇතුලේ හිර වුන අහිංසක ආදරවන්තයෙක්. පලිගැනීමක් ? කවුරු වෙනුවෙන්ද ? කියවලම බලමු😌❤️... #KIM TAEHYUNG STORY 💜️👑️🌏💫
9 parts