මේක අපි ලියන දෙවෙනි ff එක.✨ පළවෙනි කතාව කියවලා බලාගෙන ඉන්න ඔයාලාව ආයෙත් හම්බෙන්න අපි එනවා මේ නත්තලට.... 🎄🌟 හැබැයි මේක short story එකක්. Taekook සම්බන්ධ කරගෙන තමා යන්නේ... ⚠️ Taekook කිව්වට මේක only friendship story එකක්... නත්තලට දෙන තෑග්ගක් කියලා හිතාගත්තත් කමක් නැ 😂💔 කතාව ගැන කිව්වොත් මේක ටිකක් fantasy, adventure පැත්තට බරයි.. කවුරුත් නොගියපු Wisdom උසස්පාසලේ ගබඩා කාමරය පිටිපස්සේ තිබ්බ රහස් දොර ඇතුලෙන් අත්බූත මායාකාරී ලෝකේකට යන Jk සහ Tae කියන හොදම යාලුවෝ දෙන්නා මූන දෙන, අත්බූත හාස්‍යයජනක භයානක සිද්ධි මාලාවක් හරහා ගොඩනැගෙන කෙටිකතාව තමා මේ ඔයාලට නත්තල් තෑග්ග විදියට ලැබෙන්නේ එහෙනම් සූදානම් ව ඉන්න දෙසැම්බර් 25 අපි මුනගැහෙමු.... එතකන් ඔයාල පරිස්සමින් ඉන්න ❤️ Losers:)💜