වස්සානයේ විතරක් නෙමෙයි ගිම්හානයෙත් ඒ හදවතේ රතු රෝස පිපුනේ ඔහුගේ නමින්..හදවතේ උපන් ආදරයෙන් පණ ලබපු ඒ රතු රෝස පෙණහලු පුරා පැතිරිලා ගියේත් ඒ නොලද ප්‍රේමය වෙනුවෙන්.... "මට සමාවෙන්න...තහනම් බව දැන දැනත් ආදරය කළාට..ආපහු කවදාවත් නොලැබෙන ආදරයක් වෙනුවෙන් මග බලාගෙන හිටියාට...ඔයාගේ නමින් මේ හදවතේ මල් පිපෙන්න දුන්නට....ඒත් මට දැන් මහන්සියි..දරාගන්න බැරි තරම් මේ මල් දැන් බරයි....සමාවෙන්න...ඔයාගේ ජීවීතේට ඕනි කෙනා නොවුණු එකට..." මේ දෙපාර්ශවයම ආදරයෙන් බැදුනු ඒකපාර්ශ්වීය ප්‍රේම කතාවක්... ඔහු නැතිව ඔහු එක්ක තනි වුනු ප්‍රේමවන්තයෙකුගේ කතාවක්... __________________________________________________ Everything Blooms In Its Own Time. A story by, Moon_Fayre ♡ ( ✿ Rosarium ~ A rose garden ✿ )
5 parts