කුඩා කළ පටන් කිසිවෙකුගෙන් ආදරයක් නොලැබූ එක් සීතල හදවතකට උරුමකම් කියන සෙල්ලක්කාර තරුණයෙක්....🥀 සැමගෙන් ම ප්රතික්ෂේප වුණු,තම දෙමාපියන් ගේ සෙනෙහස අංශු මාත්රයකවත් නොවිදි එක් අනාථ නිවාසෙක ජීවත් වෙන අහිංසක තරුණයෙක්....🥀 එසේනම්,ඔවුන්ගේ දෛවය ඔවුන්ව කෙසේ මුණ ගස්සාවිද?... ඒ සීතල හදවතේ ලැගුම් ගන්නට අහිංසක තරුණයා සමත්වේවිද.....? 𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐌𝐲 𝐀𝐧𝐠𝐥𝐞...♡ Taekook Fan Fiction..✨ Top⬆️ - Kook Bottom⬇️ - Tae •Just only a Fan Fiction Started - 2022 May 02
5 parts