♠︎𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 Ⓣⓗⓡⓔⓔ♠︎

360 44 15
                                    

𝐉𝐊 𝐏𝐎𝐕...♠︎

කොහොමින් කොහොම හරි චෝයි කාරයගෙ ඩීල් එකත් ඉවර වෙලා හෙට තියෙන මීටින්ස් වල ෆයිල්ස් ටිකත් චෙක් කරලා හවස 6 වෙද්දි company එකෙන් මම එළියට ආවේ ගෙදර යන්න කියලා හිතන්...හ්ම් උදේ ඉදන් වැඩ කරපු නිසාමද මන්දා ඔලුවත් ටිකක් රිදෙනවා..ඒ නිසා මං කාර් එකට නැගලා පුළුවන් ඉක්මනින් මගෙ mansion එකට drive කළේ ගෙදර ගිහින් හොද නින්දක් දාන්න කියලා හිතන්...ඇත්තටම වෙනදට හැමදාම මොනා උනත් මොන වැඩේ තිබ්බත් club එකට ගිහින් වරු ගානක් ඉදලා එන මට අද club එක පැත්තට යන්න හිත දුන්නෙ නෑ....අනික අද මම car එක drive කළේ වෙනදා යන පාරෙන් නෙවේ ටිකක් විතර පාලු පාරකට මගෙ හිත කියන්නේ අද මට මේ පාරේ යන්නේ කියලා හ්ම්..මං සමහර දාට මේ පාරෙන් ගියත් හැමදාම වගේ යන්නේ ප්‍රධාන පාරෙන්...මං car එක පාලු පාරේ ඩ්‍රයිව් කරගෙන යනවත් එක්කම.......

දඩස්...💥

ඕ-හ් ශිට් ඒ පාර මොකෙක්ද...........
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ආ..හ්-

මං පියවි සිහියට ආවේ එකපාරට මගෙ car එකට කාවහරි හැප්පෙනවා වගේ දැක්ක නිසා...මං බ්‍රේක් ගහපු පාරට මගෙ ඔලුවත් ගිහින් ශීට් එකේ වැදුනම තමා මට හැප්පුන කෙනා ගැන සිහියක් ආවේ...ඒ නිසා ඉක්මනට කාර් එකේ දොරත් එහෙම්මම ඇරන් එළියට බැහැලා බැලුවේ මේ පාර මගෙ ඔලුවට කඩන් වැටිච්ච මරාලේ මොකක්ද කියලා....

ඒත් මං ඉස්සරහට ගිහින් බැලුවම දැක්කේ කාර් එක ලග බිම වැටිලා ඉන්න කොල්ලෙක්ව...මං හිමින් හිමින් එයා ලගට ගිහින්...

ම්-මේ.....

මං කතා කලා විතරයි එයා හිමින් හිමින් ඔලුව උඩට උස්සලා මං දිහා බැලුවා...මං එයාට හොදින් කතා කලේ මොකද මෙතන සම්පූර්ණ වැරැද්ද එයාගෙ නෙවෙයි මගෙ නිසා...එයා ඔලුව උස්සලා මං දිහා එයාගෙ පුංචි ඇස්වල කදුලු පුරවන් බලන් හිටපු විදිහට මට ඇයි දන්නෙ නෑ මං ගැනම තරහක් ඇති උනා...ඇත්තටම එයා ගොඩක් ලස්සනයි..හරියට ඒන්ජල් කෙනෙක් වගේ ඔව් එයා ඒ තරම්ම ලස්සනයි....ඒ පුංචි ඇස්වල පිරිලා තිබ්බ කදුලු බිංදු නිසා එයාගේ ඇස් දිලිසෙනවා..හරියට මැණික් කැට වගේ..ඒ විතරක් ද එයාගේ චෙරි පාටට දිලිසෙන හීනි තොල් දෙක ආහ් මට ඒවායේ රස බලන්න පුළුවන් නම්....ආ-යිෂ්....ජන්කුකා ජන්කුකා සිහියට වරෙන් තමුසෙට පිස්සු හැදිලද මේ වාහනේට හැප්පිච්ච කොල්ලා ගැන මගුල් හිතන්නේ..

You've reached the end of published parts.

⏰ Last updated: May 14, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

•°•||🧚🏼‍♀️‍♠︎𝐌𝐢𝐧𝐞 𝐁𝐚𝐛𝐲 𝐀𝐧𝐠𝐥𝐞♠︎🧚🏼‍♀️||•°•Where stories live. Discover now