අවුරුදු ගානක් මුහුද මැද ගෙවුනු රාත්රින්, මලකඩ කාපු පරන නැවක් , ලොක්කයියගේ මගපෙන්වීම යටතේ... සොයා යන රහසක්. සිතියමක් මැද රහසක් වූ කතාවක චරිත කිහිපයක ගැඹුරු සංකලනයක්. මිනිසුන්ගේ චරිත අතර කලු සුදු රන්ගනයන් , සැරසිල්ලක් නැති රාමුවක් තුල හිර වූ හදවතක් නැති මිනිසුන් , නීති නැති රල පෙලක්... වෙරළක් හමුනොවන රලපෙලක අවසානය කෙසේ වේවිද?( පචයක් කිව්වේ මටත් තේරුන් නෑ කාලේ කන් නැතුව කතාව බලන්න😁)