මේක මගේ පලවෙනි wattpad story එක.මගේ හිතේ මැවිච්ච දෙයක් තමයි මම ඔයාලට කතාවකින් දෙන්නෙ. කතාව ගැන කියනවනම් ඉතින් මේකෙ main characters දෙක තමයි jk යි yona යි. මේක proposal marriage එකක්. එතකොට මෙයාලගෙ දෛවය ඉස්සරහට මෙනා වෙයිද? මෙයාලා ආදරය කරයිද ? එහෙමත් නැත්නම් එකිනෙකාට වෛර කරයිද? Guys Don't compare idol's real life with this fanfiction. Attention ❗ This is only fanfiction..❗ Saranghae Sathi💜