🌸 CHAPTER 1🌸

220 23 13
                                    

මන් මේ Characters වලට කතාවෙදි emoji පාවිච්චි කරනවා නම් type කර කර ඉන්න බැරි නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් මේ Characters වලට කතාවෙදි emoji පාවිච්චි කරනවා නම් type කර කර ඉන්න බැරි නිසා.. හරිද guys...

🐼 Jin
🐨 Namjoon
🐱 Yoongi
🐯 Teahyung
🐰  Jungkook
🐣 Jimin
🐭 hobi

🌻 Yona
🌹  Eun-Ju   
🌼  Hesana       
🌸  Eunha
🌺  Nana
🐍Meera

---------------------------------------------------------

@Boy's Mansion

🐼 යා කුකියා නැගිටිනවා මනුස්සයො

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🐼 යා කුකියා නැගිටිනවා මනුස්සයො. කුකියාාාා... නැගිටිනවා හොඳ හිතින්.. නැත්නම් නොකිව්වයි කියන්න එපා  

🐰 ආයිෂ් ජින් හියුන්ග් කෑ නොගහ  ඉන්නකො අප්ප..කන කීන් කීන් ගානවා කෑ ගහපු පාරට..

🐼 කෑ නොගහ  ඉන්න තමයි. කොරියාවේ number 1 company එකේ මහලොකු CEO ... නැගිටලා wash දාලා breakfast ගන්න පහළට ගිහින් ඉන්න ඕනෙ මන් ගිහින් අර ඩබලව ඇහැරන් එනකොට...

🐰   හරි හරි හියුන්ග් තේරැනා..
හියුන්ග්ගෙ rap එක අහගන්න උදේම ඕන නැති නිසා ජින් හියුන්ග් කියපු විදිය⁣ට company එකට යන්න ලෑස්ති වෙලා breakfast ගන්න පහළට ආවා.

Jungkook  pov.

🐼 කෑ නොගහ  ඉන්න තමයි. කොරියාවේ number 1 company එකේ මහලොකු CEO ... නැගිටලා washදාලා breakfast ගන්න පහළට ගිහින් ඉන්න ඕනෙ මන් ගිහින් අර ඩබලව ඇහැරන් එනකොට...

🐰   හරි හරි හියුන්ග් තේරැනා..

හියුන්ග්ගෙ rap එක අහගන්න උදේම ඕන නැති නිසා ජින් හියුන්ග් කියපු විදිය⁣ට company එකට යන්න ලෑස්ති වෙලා breakfast ගන්න පහළට ආවා.
පහළට යනකොට  ජූනි හියුන්ග්නුයි , හෝබි හියුන්ග්නුයි , නූනයි dinning table එකේ වාඩි⁣වෙලා ඉන්නවා . මාව දැක්කම එයාලා good morning කිවුවා. මාත් ඉතින් good morning කියලා ගිහින් table එකෙන් වාඩි වුනා.

CEO LOVE ♡jk♡ (Ongoing)Where stories live. Discover now