හැම බ්‍රයිඩ් කෙනෙක් ම තමන්ගෙ මැරේජ් එක දවසෙ ඉන්නෙ පුදුම සතුටකින්... එත් මගෙ අහිංසකයාට පුළුවන් වුනේ පිහල නවත්තන්න බැරි කඳුළු වලට ඔහේ ගලාගෙන යන්න දීලා බලන් ඉන්න විතරයි නූනා. ඔයා දැකල තියෙනවද තමන්ගෙම අයියගෙ මැරේජ් එකේ අඬන අවුරුදු විසි පහක මල්ලි කෙනෙක් ව? එහෙම කෙනෙකුත් හිටිය නූනා. ඒ අවාසනාවන්තයා මම. මං ඇඬුවෙ හ්යුන් මගෙන් වෙන් වෙලා යන නිසා නෙවෙයි. ඒ නරුමයා මගෙන් ඈත් වෙලා යනකල් මං කොච්චර කල් බලන් හිටියද? මගෙ හදවත ඇඬුවෙ ඒ පාහරයා යන්න යන්නෙ මං වැඩියෙන්ම ආදරේ කරපු මගෙ පණත් අරගෙන නිසා.. ඌ දැනන් හිටිය මගෙ අහිංසකයා වතුරට බයයි කියල. ඌ බීච් සයිඩ් එකෙන් ගෙයක් ගත්තෙ ඒ හින්දමයි. ඔව්... එයාට Thalassophobia තිබුණා. -ජන්කුක්- Thalassophobia Taekook Covered by @Laya-K By Kit-Kat 🍃 Started : 2022.06.25 Published : 2022.07.11 Ended :