තැනක් නොතනක් නැතිව තමන්ගේ t shirt එක උස්සලා එයාගෙ abs පෙන්නන ජන්කුක් ට ටේහන්ග් පාඩමක් උගන්නව හැටි දැනගන්න ආස අය මේක කියොලා බලන්ඩෝඔ Top-Tae Bottom -kook මේක ff එකක් විතරයි . එ නිසා idols ලගෙ ඇත්ත ජිවිතේ එක්ක මේ කතාව පටල ගන්න එපා. මේකෙ දලා තියෙන රූප මට අයිති නෑ.