ආදරේ... කෙනෙකුට පුලුවන් ද ආදරේට හරි අර්තකතනයක් දෙන්න ආදරේ විදින තාක් කල් මේ ලොකේ තියෙන ලස්සනම හැඟීම ආදරේ එතකොට ආදරේ නිසා විදවන තාක් කල් මේ ලෝකෙ තියෙන දරුණුම හැඟීම ආදරේ... ඒ කියන්නෙ ආදරේට පුලුවන් මිනිස්සුන්ට විදින්න වගේම විදවන්නත් ඉඩ දෙන්න..... ඉතින් හමු වෙමු , විදවන ආදරයක අවසානයත්..... විදින ආදරයක ඇරබුමත්.... එක්ක.....🌸