මොනා කියන්නද ඉතින් මියෑව් මියෑව් තමා 🙄... හයිබ්රිඩ් පූසෙක් හුරතලෙක් කරන් ඒ පූසට දස වද පමුනුවමින් ආදරය දක්වන හුරතල් කොල්ලෙක් ගැන කියවෙන කතාවකි.. මියෑව් මියෑව් මියෑව් .. පූස් භාශාව තේරුම්ගන්න පුළුවන් ඈයොන්ට පැහැදිලි වෙන්න ඇති😌.. READ & ENJOYING MY FANFICTION ♥️. ONLY FANFICTION . YOONMIN ♡ TOP 😼 YOONGI BOTTOM🐥JIMINI