අරමුණක් නැතිව ඔහේ පාලුවෙන් තනි වෙච්ච හිතකට දඩබ්බර හිතකින් ලැබිච්ච වෙනම ආදරේ ඒ තනිකම පාළුව සදහටම නැති කරලා දැම්මා දඩබ්බරයෙකුට පෙම් බැඳි ඒ අහිංසක රෝස මලේ කතාව ⚠️🔞This story may contain criminal and 18+ parts. If you don't like to read this please don't hate because I work hard with this content 🔞⚠️ His Cold Husband By Wildflower