"රැල්ලෙ සැරට වැල්ල බිඳුනට ඒ රැල්ලම දවසක වැල්ල හදනවා කලින් වගේම හරි ආදරෙන් අන්න ඒ නිසා ඒ දවස වෙනකම් ඉවසන්න මයු" එහෙම කියලා පටන් ගත්ත මේ කතාව ඉවරවෙන තැන තාම හරියට මංවත් දන්නෙ නෑ. ඒ නිසා ඉවරයක් නැති කතාවක් කියවන්න පටන් ගන්න එපා. ~මම මයු ---------------------------------------- Date started - 2016 Date published - 2023 January 28 ----------------------------------------