welcome to magic cafe ලස්සන හමුවීම්, ලස්සන මතක, ලස්සන ආදරය කතා, අහන්න බලන්න ආසයිද? දුක්බර වෙන්වීම් ඇතුලේ තියෙන ඒ ආදරේ , දුක්බර සමුගැනීම් තුල තියෙන වේදනාව, අත්හැරීම් වල තියෙන හැගීම් විදින්න ආසද? හිතේ කොනක තියෙන ප්රාර්තනා ඉශ්ඨ කරගන්න ආසද? සතුටු කදුලු , දුක්බර කදුලු වලින් හැඩ වුණ මේ මැජික් කැෆේ එකට ඔයාලාත් එන්න... ලස්සන බලාපොරොත්තුවක් ඔයාලාට හම්බ වෙයි💕