වෙලාව රෑ දොලහ පහුවෙලා විනාඩි පහයි. ජිමින් හිටියේ බූසාන් බලා යන කෝච්චියක හිස් පෙට්ටියක ඉඳගෙන එයාගෙ ඉස්සරහ තිබුනු පොඩි ටීවී එකේ පෙන්නන ඇඩ්වටීස්මන්ට් දිහා බලාගෙන... ඒත් එකපාට්ටම එයාට ඇහුනා එයා ඉන්න පෙට්ටියට එහාපැත්තේ පෙට්ටියෙන් අමුතු සද්දයක්..... MIDNIGHT TRAIN 🚊 short story jikook fanfiction only start 2023.02. 22 end 2023.02.26