හුරතල්, අහිංසක, පුංචි පුළුන් බෝලයක් වගේ ඉන්න බනී බෝයි කෙනෙක් එයාට වඩා අවුරුදු තුනකින් වැඩිමල් හැන්ඩ්සම්, ටිකක් විතර නපුරු කොල්ලෙකුට හිත ගියොත්, යුනිවසිටි ආව මුල්ම දවසෙ ඉදන් ආදරෙන් බැදුන මේ හිත් දෙකට ඒ ආදරේ කියාගන්න දවසක් අවස්ථාවක් එයිද.? අපි බලමු මුළු ලෝකයටම අසම්මත උනත් ඔවුන්ගෙ ලෝකයට සම්මත හරි අපූරූ ආදර කතාව.??️?️