වාරයේ හමුවී අවාරයේද රැකගත හැකි බැඳීම් පවතින්නේ අල්පමාත්රිකවය..!! රාක්ශ ඇස්.. ඒ බය හිතෙන ඇස්වලින් මන් දැක්කෙම අමනුස්සයෙක්ව.. තිරිසනෙක්ව.. රැළිවැටුණු ගිලාබැහැපු වේළුණු ඇස් හැබැයි ඒ ඇස් අස්සේ ඉඳියේ තවත් එක අව්‍යාජ මනුස්ස ආත්මයක් කියන එක තේරුම්ගන්න මට ටික කාලයක් වැයවුණා.. ඔව් ඒ මහ පුදුම මිනිහෙක්...!! අ(මතක) || Oblitus BY: YASWI 2023-05-09
1 part