අතීතයේ මතක නම් සාගරයේ පතුලේ සිටින්නේ නුඹ වෙනුවෙන්මයි... එදා මෙන් අදත් නෑ නුඹ වෙනසක්... එදා ඒ අහස අදත් එලෙසමයි... නමුත් එදා තත්ත්වය නම් නොවේ... (𝑀𝑒𝑟𝑟𝑖𝑒) එදා මෙන් අදත් නෑ වෙනසක් නුඹේ... එදා මතක සියල්ල තවමත් රකින්නෙමි නුඹ වෙනුවෙන්... බලා සිටිමි නුඹ වෙනුවෙන් දිනෙන් දින... (𝑀𝑒𝑡𝑙𝑎𝑛𝑑)