Love is such a divine illusion when it comes as a sin..! තේහ්යුංගේ ඊළග ඇදුම වෙනුවෙන් මිමි ගනිමින් හිටපු ජංකුක් කල්පනා කළේ ඔහුට ගැලපෙන ඇඳුම් මෝස්තරය මොකක්ද කියන එකට වඩා සුදු ලිනන් කමිසයෙන් කැපිලා පෙනෙන ඔහුගේ ගානට කට් උණු මස් ගොබ, ජංකුක්ට හිතා ගන්න බැරි තරම් පළල් උරහිස් වගේම අලු පැහැති මීදුමකින් වසාගෙන තියෙනවා වගේ චංචල ඇස් කොයි තරම් සරාගී ද කියන එක විතරයි... 1976වන් සම්මතයන් හා අසම්මතයන් මත තම ජීවිතයේ පැවැත්ම තීරණය කරගත් මිනිසුන් ජීවත් වන සමාජයක පිරිමින් දෙදෙනෙකු ආදරයෙන් වෙලීම වනාහී එක්තරා මානසික විකෘතියක් පමණක් ම විය... ~TAEKOOK FAN FICTION ~BL ROMANCE ~SMUT WARNING ~ALL RIGHTS RESERVED ~DO NOT COPY WITHOUT PERMISSION