කවුද හිතුවෙ මගෙ හිතටත් හොරෙන් මට ලංවුනු ඔයා මගෙ හුස්මේ අයිතියත් ඔයාගෙම නමට ලියාගනී කියලා.ඔය ඇස් වල මම දකින්නෙ ආදරේ විතරමයි අයියෙ.ඇයි මට ,මං වගේ කෙනෙක්ට මෙච්චර ආදරේ ? - සයාශ් තීර්ථ ඇයි මට හිතෙනෙ ඒ ඇස් වල ඒ හිනාවෙ නොතේරුනු දුකක් තියෙනව කියලා.ඔයාව දකින හැම වෙලාවෙම මට හිතෙන්නෙ ඔයාව මේ අත් අස්සේ තුරුලු කරන් හංගගන්න.ඒ තරමටම මම උබට ලෝබයි.දන්නෙ නෑ උබේ මොනාට මම වැඩිපුර කැමති කියල.දැනෙන්නෙ උබට ආදරෙයි ,එච්චරයි මගේ හුස්ම ටික. -තේව් යුගාන් වික්රමසිංහ