මගේ ලෙයින් මං වදාපු දරුවා නොවුනට හදාවඩා ගත්තා කියන හේතුව නිසා හරි ටේහ්යුන්ග් කියන්නෙ මගේ දරුවා!කිසිම කෙනෙකුට ඇබ්බැහි කරගන්න බැරිවෙන්න තරම් සීතල ගති එක්ක මං දරුවා හදාගත්තා වුනත් ටේහ්යුන්ග් මෙච්චර කාලෙකට දෙයක් මගෙන් ඉල්ලනවා වෙනුවට බැගෑපත් වුනේ "මගේ" ජිමින් වෙනුවෙන් විතරමයි...!!! කාලෙකට කලින් පාක්,ආදරේ ගාවගෙන මාව විනාසම කරලා ටේහ්යුන්ග් එක්ක තනි කරද්දි...අද වෙද්දි ජිමින් මගෙ දරුවගේත් (මගෙත්)හදවතට රිංගගෙන....එයාටවත් කීකරු නැති එයා... ජිමින්.....??? ටේහ්යුන්ග් මට නෙවෙයි ආදරේ...මං ආදරේත් ටේහ්යුන්ග්ට නෙවෙයි...ඒත් අද අපි එක වහලයක් යට,එක ඇදක් උඩ!!ටේහ්යුන්ග් තරම් තරුණ නොවුනත් ජන්කුක් පුදුමාකාර ගාම්භීරයි,ටේහ්යුන්ග්ට වඩා නම් සිය ගුණයක් විතරම...ජන්කුක්ට "ඩැඩා" දකිද්දි දැන් නම් හිතෙන්නෙම මේ වහලෙ යටට ඇවිත් එක ඇදක් උඩ මං එක්ක නිදියන්න මං තෝරාගෙන ඉන්නෙ කෙනා නිවැරැදි කෙ