නවත්තපන් ෂේද්...... දීපන් මට ඕක...... මැරෙන්නද බ%ලෝ හදන්නේ මෙච්චර මේ ජරාව බීලා..ඩොක්ටර් කියපු දේ මතක නැද්ද ?? කාලකණ්ණියා...... " "මට දී......පන් ඕ...ක..... මට ඕනි මැරෙන්න යකෝ.....මං ඉදලා මොකටද...මං වගේ නිකමෙක්, කාලකණ්ණියෙක් ඉදලා මොකටද...දීපන් මගේ සැනසීම...... දීපන් හු#% ඔය බෝතලේ..." "ෂේද්.....අහපන්........" "පලයන් මෙතනින්..... පලයන්..... උඹලා එකෙක් එන්න එපා මෙහෙ.... පලයන් යන්න...." "ෂේද්...... අහපන්....ෂේද්.... ඔය බලාගෙන...ෂේද්.........." "වරුණ..අල්ලපන් ඕකව වැටෙයි යකෝ...... ෂේද්.....නැවතියන් ෂේද්..... " 🥂🍷🥂 🧒"මාව මැරුවත් මං ඔය මැරේජ් එකට කැමති වෙන්නේ නෑ පපා. මගේ අකමැත්තෙන් මේ මැරේජ් එක වුනොත් ; මං දිව්රලා කියනවා මේ පහනට , මං දවසක්වත් ජීවත් වෙලා ඉන්නේ නෑ....නෑමයි. 🧕"වහපන් කට මන්සූ. කාට ද ඔය කතා කරන්නේ.. කඩනව කට එකට එක කියවන් ආවොත්. මම්මා කියන දේ හරි මේ ළමයි ලංකාවේ තිබ්බ එකයි වැරදි පංජාල්." 🧒"මමා...... මගේ කට වහන්න බැරි වෙයි. මගේ