දඬු මොණරු ✅
  • Reads 557,458
  • Votes 43,848
  • Parts 59
  • Time 30h 51m
  • Reads 557,458
  • Votes 43,848
  • Parts 59
  • Time 30h 51m
Complete, First published Feb 17, 2024
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා"

"නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර"

"ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න"

"හේතුව"

"හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ මුහුද ඇස් වල හංගන් ආවද"
All Rights Reserved
Table of contents
Sign up to add දඬු මොණරු ✅ to your library and receive updates
or
#34life
Content Guidelines
You may also like
අකී  | BL | Yizhan | NONFIC | by Wang_Esha
43 parts Complete
" ඉඩෝරයක කේඩෑරි උන මගේ ජීවිතය දිය පොදක් දෙන්න ආව ඔයා මගේ වසන්තයද ? අයිස් කන්දක් වගේ දුක හිර කරන් හිටපු මගේ ජිවිතේ නිදහස හොයලා දෙන්න ආව ඒ හිරු කිරණ ඔයාද තීෂ් ? බිදුණු වීදුරුවක් වගේ තියෙන මගේ හදවත ආයමත් මං හදා ගන්නකල් ඉවසන් ඉන්න පුළුවන් වේවිද මගේ දේවදූතයට ? " අකීගෙන්, දේවදූතයට ආදරෙන් ❤️ .................................................................................. ' ඔය හිනාව, ඇස්, හදවත ළග මගේ හදවත නතර උනේ අහම්බෙකින් නෙවේ මගේ අකී...... ඒ නතර උන තැනින් මිදෙන්න බැරි තරමටම මගේ හදවත ඔයා නොදැනුවත්ව හරි ඔය හදවත එක්ක බැදිලා මගේ හා පැටියෝ.... නුඹ අන්සතු වේ යැයි බියෙන් මගේ හදවත ඉකි ගගහා අඩන්නේ මේ ආදරේ හින්දම වෙන්න ඇති අකීද්..... අවසර දෙයි නම් මට‍ පුළුවන් ඒ බිදුණු හදවත ලස්සන කරලා, වටිනාකම වැඩි කරන්න මගේ චූටි..... ' තීෂ්ගෙන්, හා පැටියට ආදරෙන් ❤️ තීෂ් 👼 + අකී 🐰
You may also like
Slide 1 of 10
...මෝසම්... [ Complete ] cover
Demon's Angel ( Completed ) cover
blessing for me ✅ cover
අහඹු.... ( අහින්සක ඇස් 2)  cover
လိပ်ပြာစေညွှန်းရာ ချစ်ခြင်းကမ္ဘာ cover
තත් 🔞 cover
සිතුවම් හදේ (ONGOING)❤️ cover
අලු ඇස් | ᴏɴʜᴏʟᴅ cover
අවසන් සඳ....(completed) cover
අකී  | BL | Yizhan | NONFIC | cover

...මෝසම්... [ Complete ]

5 parts Complete

හිමි වීම පමණ ද ආදරේ.....❤️