Taekook A school love story Top Tae Bottom Kook දඟකාර ඔය හිතට මේ සිත බැඳුණු බව කෙසේ පවසම්දෝ අහිමි වේ යැයි සිතෙන විට thv ____________________ ගමේ ඉස්කෝලෙ ඉඳන් නගරේ ඉස්කෝලෙට අලුතින් යන ආදරණීය , දඟකාර , යන යන තැන කරදරම දාගන්න නාහෙට අහන්නැති රණ්ඩු කෙක්කක්.... ධනවත්, කඩවසම්, ආක්රමණශීලී , කුතුහලය දනවන සංකීර්ණ නමුත් පාසලම බයකරන් ඉන්න නපුරු ආඩම්බරකාරයෙක්.... පලමු හමුවීමම රණ්ඩුවකින් පටන් ගත්තු මේ දඩබ්බරයෝ දෙන්නා ආදරෙ කරන්න පටන් ගත්තොත්?? ➡️ Jus fan fiction