අපිට ගෙවිලා ගිය කාලේ ආයේ ජීවත් වෙන්න බැරි වුනත් ගෙවීගෙන යන කාලේ ආයේ ආයෙම ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඉස්කෝලේ කාලේ ඉදන් මන් ලගින් හිටපු අයගෙන් මගේ හිතට තදින් කා වැදුන අයත් එක්ක අතීතේ, වර්තමානයේ වගේම අනාගතෙත් ජීවත් වෙන්න පුළුවන් කියලා මට තේරෙද්දී මට හිතෙන්නෙම මේ ලෝකේ ඉන්න වාසනාවන්තම කෙල්ල මන් කියලා. ඉතින් ආදරේ කරන අය ළග ඉද්දී වෙන මොනවද ඕන කරන්නේ?? උමේෂා සසිත්මි මුණසිංහ~